ඉඩම් හෙල්ප්.. ඔප්පුවක් අනුමත කීරිම සම්බදව...

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,238
    2,308
    113
    elakiri pot එක - කාමරේ
    හෝමාගම තමයි බිම්සවිය පටන් ගත්තේ. නැහැ කියලා තියෙන්නේ බොරු. හොයලා බලන්න මම 100% දන්නවා. කොටින්ම දැන් හෝමාගමට ඔප්පු ලියන්න ඔනේත් නැහැ.

    Hari... bim sawiyata මුල් ඉඩම මැනලා. එත් තවම ඔප්පුව අනුමත වෙලා ඇවිල්ලා නැහැ.

    එටකොට මොකො කරන්නෙ සහෝ