ඉඩම් හෙල්ප්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙමයි උනේ.අපේ ඉඩමක් තියනවා.ඒක 1970 ගනන් වලින් බෙදලා දීලා තියෙන්නේ.අපේ ඉඩම තියෙනෙ පර්චස් 5 ගානක් දීලා තියෙන්නෙ.ඕක මැනලා තියෙන්නෙ ඇහේ ගානට.ඊට පස්සෙ අපි ඕකෙ අවුරුදු 30කට වැඩි කාලයක් ගෙයක් හදන් හිටියා.මේ ලගදි ඉඩම ආපහු මැන්නා ගේ අලුතින් හදන්න.එතකොට ඉඩම පර්චස් 6 ගානක් ආවා.

    මට තියන ප්‍රශ්න මේකයි

    එතකොට සවේ රිපොට් එකේ අලුතින් එකතු උන ගාන.අපිට ආපහු ලෝයර් කෙනෙක් මාර්ගෙන් අපේ ඔරිජිනල් ඔප්පුවට එකතු කරගන්න පුලුවන්ද.

    එහෙම නැතුව මෙහෙම දිගටම තිබ්බොත් පස්සෙ කාලෙක ප්‍රශ්නයක් වෙයි ද.

    මේ විදිහට ඉඩම එකතු කරන්න්න කරන්න පුලුවන් ක්‍රියාමාර්ග මොන්වද.ලොකු උදව්වක්
     
    • Like
    Reactions: BlueBat

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලෝයර් කෙනෙක් ගාවට ගිහින් උපදෙස් අරන් ඉඩම අයිති ප්‍රාදේශීය එකට යන්න.ඕවා දැන්ම කරගන්න.පහු වෙනකොට ප්‍රශ්න.
     
    • Like
    Reactions: salitha22

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    oka nikan digatama thibboth vikunanna yaddi oyata e wedi una ganata salli ganna beri wenawa. original oppuwe nethi nisa. ekathu karala aluthin oppuwak hadanna. eth awrudu 10kda koheda parana wenna ona seen ekak thiyenawa aithiya enna. hariyatama sure ne. meke inna lawyer kenek help karai :)
     
    • Like
    Reactions: salitha22

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ලෝයර් කෙනෙක් ගාවට ගිහින් උපදෙස් අරන් ඉඩම අයිති ප්‍රාදේශීය එකට යන්න.ඕවා දැන්ම කරගන්න.පහු වෙනකොට ප්‍රශ්න.

    Ow machan, aniwarayenma loku awulak wenawa..

    Danma oka nirawul karaganna....

    Wate gewal wala un ekka shape ekey hitapan, ungey idam wala plans ubata ona wenawa issarahata wadey goda daganna....
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අහ් වල් බල්ල තෝ මේකෙත් ඉන්නවද? වරකෝ අදත් වැට ඉනි ගලවන්න. ඇ@ දෙක කනේ එල්ලලා යවන්නේ :angry::angry:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Ow machan, aniwarayenma loku awulak wenawa..

    Danma oka nirawul karaganna....

    Wate gewal wala un ekka shape ekey hitapan, ungey idam wala plans ubata ona wenawa issarahata wadey goda daganna....

    You must spread some Reputation around before giving it to ehseres again.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    මචන් මගේ ඉඩමෙත් මේ කේස් එකම තිබුණා...

    මගේ ඉඩම වෙන්දේසි ඉඩම් කෑල්ලක් එක්දහස් නමසිය අසු ගණන්වල තමයි අරගෙන තියෙන්නෙත්.. මේ වෙන්දේසිය සඳහා ප්‍රාදේශීය සභාවෙන් අනුමත කරපු පලෑන් එක අනුව (1980 ගණන් වල ප්ලෑන් එකක් ඉඩම් කැබලි 100+ තියෙන) මගේ ඉඩමේ ප්‍රමාණය පර්චස් 18යි..

    ගෙයක් හදන්න බලාපොරොත්තුවෙන් ලඟදී මගේ ඉඩම් කෑල්ල මැන්නා.. ඒ මැනුමට අනුව මගේ ඉඩමේ තියෙනවා පර්චස් 19.15ක් (තවම ඉඩමේ තියෙන්නේ වෙන්දෙසි කරන කාලේ තිබ්බ මායිම් කණුම තමයි) මිනින්දොරුතුමා කියන විදියට වැරුද්ද වෙලා තියෙන්නේ 1980 ගණන් වෙන්දිසිය සඳහා කරන ඉඩම් මැනුම් කිරිමේදි තමයි. කිසිම ගැටළුවක් නැතිව නිරවුල්ව මේවනතෙක් අපි ඉඩම භුක්ති විදින නිසා ඉඩමේ නිවැරදි ප්‍රමාණයෙන්ම (පර්. 19.15) අනුමැතියට දැම්මා...

    වැඩිවෙලා තියෙන් පර්. 19.15 සඳහා ප්‍රා.සභාවෙන් අධිශ්ඨාපන සැලසුමක් ඉල්ලුවා.. එත් වෙන්දේසිය සඳහා ඉඩම මැනුම් කිරීමට පාදක කරගත්ත පෙර ඉඩම් සැලැස්ම නැතුව අධිශ්ඨාපන සැලසුමක් අදින්න බෑ කියලා ම්නින්දොරුතුමා කියලා, එ් සම්බන්ධව ලිපියක් දුන්නා ප්‍රා.සභාව වෙත දෙන්න කියලා.. ඉතින ඒ ලිපිය ප්‍රා.සභාවට භාරදුන්නා

    කොහොම හරි ඊයේ කොල් එකක් දීලා බැලුවම කිව්වා ඉඩමේ සැලැස්ම අනුමත කරලා කියලා... :)
     
    Last edited:

    amma loku deyak bn.ge hadana gaman.haduwata apsse avlak nane.ge hadanna plan eka nam pass una .