මෙහෙමයි උනේ.අපේ ඉඩමක් තියනවා.ඒක 1970 ගනන් වලින් බෙදලා දීලා තියෙන්නේ.අපේ ඉඩම තියෙනෙ පර්චස් 5 ගානක් දීලා තියෙන්නෙ.ඕක මැනලා තියෙන්නෙ ඇහේ ගානට.ඊට පස්සෙ අපි ඕකෙ අවුරුදු 30කට වැඩි කාලයක් ගෙයක් හදන් හිටියා.මේ ලගදි ඉඩම ආපහු මැන්නා ගේ අලුතින් හදන්න.එතකොට ඉඩම පර්චස් 6 ගානක් ආවා.
මට තියන ප්රශ්න මේකයි
එතකොට සවේ රිපොට් එකේ අලුතින් එකතු උන ගාන.අපිට ආපහු ලෝයර් කෙනෙක් මාර්ගෙන් අපේ ඔරිජිනල් ඔප්පුවට එකතු කරගන්න පුලුවන්ද.
එහෙම නැතුව මෙහෙම දිගටම තිබ්බොත් පස්සෙ කාලෙක ප්රශ්නයක් වෙයි ද.
මේ විදිහට ඉඩම එකතු කරන්න්න කරන්න පුලුවන් ක්රියාමාර්ග මොන්වද.ලොකු උදව්වක්