ඉඩමෙ අයිතිය කාටද?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    යම් පුද්ගලයෙක් ට රජයේ ඔප්පු ඉඩමක් තියෙනව අක්කර 10ක.
    එයාට පළවෙනි කසාදේ දරුවන් 2න්නෙක් ඉන්නව පිරිමි. ගැහැනු ළමයි නෑත.
    එයාගේ පළවෙනි බිරිඳ මිය ගිය නිසා එයා කරගන්නව දෙවැනි විවාහයක්.
    ඒ විවාහයෙන් ඉන්නව ගැහැනු ළමයි 3ක් කොල්ලො නැත.

    මේ පුද්ගලය ඔහුට අයත් ඒ ඉඩම ඔහුගෙන් පසු කාටද අයත් විය යුතු වන්නේ කියල පසු පැවරිල්ලක් කර නොමැති නම් සහ ඔහුගේ දෙවැනි බිරිඳත් මිය ගොසින්නම්.

    01. ඔය ඉඩම අයත් වන්නේ පළමු කසාදයේ කොල්ලො දෙන්නගෙන් වැඩිමලාටද? එහෙම නැත්නම් දෙවැනි කසාදයේ කෙල්ලො 3න් දෙනාගෙන් වැඩිමහල් කෙල්ලටද?

    02. ඉඩම අයත් වන්නේ වැඩිමහල් කෙල්ලට නම් ඇය විවාහ උනෙත් නැත්නම් සහ ඇය මිය ගිය පසු එහි අයිතිය හිමි වන්නේ කාටද?

    03. ඉහත ගැටලු 02 දී අයිතිය හිමි වන්නේ දෙවැනියට වැඩිමහල් කෙනාටනම් සහ ඇයත් විවාහ නොවී මිය ගියේ නම් සහ 3න් වෙනියට වැඩිමල් හෙවත් බාළම කෙල්ලට නම් අවසානයේ මේ ඉඩම හිමි වන්නේ ඇයත් විවාහ නොවී මිය ගියොත් කාටද අවසාන වශයෙන් අයිති වන්නේ? අයිති කාරයෙක් නැති ඉඩමක් වෙනව නේද?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Brace yourself
    A Serial killer is on the way 🙄😐😐
    කොහෙද යාලු ගෑනු 3න් දෙනෙක්ම විවාහ නොවී මිය යන තැන් තියෙන්නේ. මම එහෙම කරේ සරල කරන්න නැත්නම් විවාහ උනාම සැමියෙක් ඉන්නව, ළමයි ඇති වෙනව. එතකොට චේන් එක යන්නේ එක් පුද්ගළයෙක් පුරුකක් කරගෙන. ඒකයි.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364

    අනේ මං දන්නේ නැ බං ඔය කේස්.
    වෙන දන්න එකෙක් දකිනකන් බම්ප් එකක් හැටියට උඩ පෝස්ට් එක දැම්මේ.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හොඳම වැඩේ අක්කර දෙක ගානේ බෙදාගන්න එක. ඔව්වට නඩු කියන්න ගියොත් කාළය, මුදල් , මහන්සිය ඔක්කොම අපරාදේ
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ළමයි 5 දෙනාට සමසේ.

    රජයේ ඉඩම් පවුලේ වැඩිමහල් දරුවට කතා හරි යන්නේ නැහැ.

    මගේ යාලුවෙක්ට අක්කර 50 කට කිට්ටු ගානකට මේකට මුණ දෙන්න උනා. ඒ සිද්දිය සහ අන්තිමේදී ඉඩම් බෙදුන විදිය දන්නා නිසා කියන්නේ.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    යම් පුද්ගලයෙක් ට රජයේ ඔප්පු ඉඩමක් තියෙනව අක්කර 10ක.
    එයාට පළවෙනි කසාදේ දරුවන් 2න්නෙක් ඉන්නව පිරිමි. ගැහැනු ළමයි නෑත.
    එයාගේ පළවෙනි බිරිඳ මිය ගිය නිසා එයා කරගන්නව දෙවැනි විවාහයක්.
    ඒ විවාහයෙන් ඉන්නව ගැහැනු ළමයි 3ක් කොල්ලො නැත.

    මේ පුද්ගලය ඔහුට අයත් ඒ ඉඩම ඔහුගෙන් පසු කාටද අයත් විය යුතු වන්නේ කියල පසු පැවරිල්ලක් කර නොමැති නම් සහ ඔහුගේ දෙවැනි බිරිඳත් මිය ගොසින්නම්.

    01. ඔය ඉඩම අයත් වන්නේ පළමු කසාදයේ කොල්ලො දෙන්නගෙන් වැඩිමලාටද? එහෙම නැත්නම් දෙවැනි කසාදයේ කෙල්ලො 3න් දෙනාගෙන් වැඩිමහල් කෙල්ලටද?

    02. ඉඩම අයත් වන්නේ වැඩිමහල් කෙල්ලට නම් ඇය විවාහ උනෙත් නැත්නම් සහ ඇය මිය ගිය පසු එහි අයිතිය හිමි වන්නේ කාටද?

    03. ඉහත ගැටලු 02 දී අයිතිය හිමි වන්නේ දෙවැනියට වැඩිමහල් කෙනාටනම් සහ ඇයත් විවාහ නොවී මිය ගියේ නම් සහ 3න් වෙනියට වැඩිමල් හෙවත් බාළම කෙල්ලට නම් අවසානයේ මේ ඉඩම හිමි වන්නේ ඇයත් විවාහ නොවී මිය ගියොත් කාටද අවසාන වශයෙන් අයිති වන්නේ? අයිති කාරයෙක් නැති ඉඩමක් වෙනව නේද?
    පළමු කසාදයේ කොල්ලො දෙන්නගෙන් වැඩිමලාට

    ලියල නැත්තම් පව්ලේ වැඩිමහල් පිරිමි ළමයට තමයි දේපල යන්නෙ ලංකාවෙ නීතියේ හැටියට. (මධ්‍යම පන්තියේ ඉඩම්නම් මෙහෙමයි)
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ළමයි 5 දෙනාට සමසේ.

    රජයේ ඉඩම් පවුලේ වැඩිමහල් දරුවට කතා හරි යන්නේ නැහැ.

    මගේ යාලුවෙක්ට අක්කර 50 කට කිට්ටු ගානකට මේකට මුණ දෙන්න උනා. ඒ සිද්දිය සහ අන්තිමේදී ඉඩම් බෙදුන විදිය දන්නා නිසා කියන්නේ.
    හොඳටම විස්වාසද?

    මම දන්න විදියට එන්නේ පවුලේ වැඩිමලාට ඔටෝ අම්ම තාත්ත දෙන්නම මළාම. වැඩි මලාට පුලුවන් තනියම බුක්ති විඳින්න හෝ අනිත් සහෝදරයන් සමග බෙදාගන්න.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    හොඳටම විස්වාසද?

    මම දන්න විදියට එන්නේ පවුලේ වැඩිමලාට ඔටෝ අම්ම තාත්ත දෙන්නම මළාම. වැඩි මලාට පුලුවන් තනියම බුක්ති විඳින්න හෝ අනිත් සහෝදරයන් සමග බෙදාගන්න.
    උබ දන්නා පවුලේ එහෙම නං එහෙම කරපං. මට පාන් ඇයි.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ළමයි 5 දෙනාට සමසේ.

    රජයේ ඉඩම් පවුලේ වැඩිමහල් දරුවට කතා හරි යන්නේ නැහැ.

    මගේ යාලුවෙක්ට අක්කර 50 කට කිට්ටු ගානකට මේකට මුණ දෙන්න උනා. ඒ සිද්දිය සහ අන්තිමේදී ඉඩම් බෙදුන විදිය දන්නා නිසා කියන්නේ.
    ඒ කට්ටිය එකතු වෙලා නඩු දාලනම් අවරුදු ගානක් දිස්සෙ ඇදිල ඇදිල නේද?
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    පළමු කසාදයේ කොල්ලො දෙන්නගෙන් වැඩිමලාට

    ලියල නැත්තම් පව්ලේ වැඩිමහල් පිරිමි ළමයට තමයි දේපල යන්නෙ ලංකාවෙ නීතියේ හැටියට. (මධ්‍යම පන්තියේ ඉඩම්නම් මෙහෙමයි)
    නැහැනේද මචං? පළමු කසාදයේ ගෑනි මැරුනට ඉඩමෙ අයිති කාරය තාම ඉන්නවනේ ඒ කියන්නේ තාම ඉඩම අයිති මිනිහට. ගෑනි මැරුනම දෙවෙනි කසාදයක් කරගන්නව. ඊට පස්සේ මිනිහ මැරෙනව. ඒ කෙන් මිනිහගෙ දේපළ දෙවැනි කාසදෙ ගෑනිට එනව. ඒ ගෑනි මැරුනම දෙවැනි කසාදෙ වැඩිමහල් ළමයට එනව. එහෙම නේද?
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    නැහැනේද මචං? පළමු කසාදයේ ගෑනි මැරුනට ඉඩමෙ අයිති කාරය තාම ඉන්නවනේ ඒ කියන්නේ තාම ඉඩම අයිති මිනිහට. ගෑනි මැරුනම දෙවෙනි කසාදයක් කරගන්නව. ඊට පස්සේ මිනිහ මැරෙනව. ඒ කෙන් මිනිහගෙ දේපළ දෙවැනි කාසදෙ ගෑනිට එනව. ඒ ගෑනි මැරුනම දෙවැනි කසාදෙ වැඩිමහල් ළමයට එනව. එහෙම නේද?
    අනේ මන්ද බන් ලංකාවෙ ඉඩම් නීති හෙනම විකාරයි. lawyer කෙනෙක්ගෙන් ඇහුවනම් කියයි මේක.

    නඩු නෑමචං මේක එක්සාම්පල් එකක් වෙන විදිය ඉගෙන ගන්න.
    නඩු නැතුවනම්, අම්මලගෙ මහ ඉඩම පව්ලේ වැඩිමල් පිරිමි ළමයට ගියා දෙමව්පියන්ගෙන් පස්සෙ. ඒක මධ්‍යම පන්තියේ ඉඩමක්.
    ------ Post added on Jun 30, 2021 at 7:18 PM
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    අනේ මන්ද බන් ලංකාවෙ ඉඩම් නීති හෙනම විකාරයි. lawyer කෙනෙක්ගෙන් ඇහුවනම් කියයි මේක.

    නඩු නැතුවනම්, අම්මලගෙ මහ ඉඩම පව්ලේ වැඩිමල් පිරිමි ළමයට ගියා දෙමව්පියන්ගෙන් පස්සෙ. ඒක මධ්‍යම පන්තියේ ඉඩමක්.
    ------ Post added on Jun 30, 2021 at 7:18 PM
    හ්ම්. ඒක තමයි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඒ කට්ටිය එකතු වෙලා නඩු දාලනම් අවරුදු ගානක් දිස්සෙ ඇදිල ඇදිල නේද?
    ඔව්. මුන් හිතං ඉන්නේ පොතේ තියෙන විදියටම මේවා උසාවියේදී වෙයි කියලා.

    මුන්ට උත්තරයක් දුන්නම ඒක එහෙම වෙන්න බැහැ නේද කියලා නීතිමය තර්කයක් ගේනවා. ඒක තමයි මුන්ගේ ආතල් එක. එහෙම නං ඕක උසාවියට ගිහිං විසදගනින් කියලා පාඩුවේ ඉන්න එක තමයි අපේ විනෝදය.

    දැන් ඔය එකෙක් හරි උසාවියට ගිහිං ජජ් ඉස්සරහ අඩලා දොඩලා තමාට ළමයිට ඉන්න තැනක් නැහැ කිව්වොත් දොට්ට දායිද....

    කම්මැලි බං ටයිප් කරන්න/ උබලා ඔක්කොම හරි
     
    • Haha
    Reactions: topkollek

    නෑ මචං මේකයි. මම අහපු දේ විතරක් හිතල උත්තරයක් දෙනවනම් වටිනව. වෙනත් පැති අසුයුම් නොකර. නැඩු නෑ. මේක මගේ සිද්දියක් නෙමේ මේක නෝමලි එන ෆ්ලෝ එක දැනගන්නයි. ඩෙඩ් එන්ඩ් එකකදි ඉඩම කාටද යන්නේ කියල දැනගන්නයි තමයි මේක අරමුන. මම පිළිගන්නව ඇත්ත ජීවිතේ මේව හෙන ක්ම්ප්ලෙක්ස් නඩු ආරව් ගිහින් කෙ කෙස් වෙනව කියල දනව.