ඉඩමෙ අයිතිය කාටද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,826
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව්. මුන් හිතං ඉන්නේ පොතේ තියෙන විදියටම මේවා උසාවියේදී වෙයි කියලා.

    මුන්ට උත්තරයක් දුන්නම ඒක එහෙම වෙන්න බැහැ නේද කියලා නීතිමය තර්කයක් ගේනවා. ඒක තමයි මුන්ගේ ආතල් එක. එහෙම නං ඕක උසාවියට ගිහිං විසදගනින් කියලා පාඩුවේ ඉන්න එක තමයි අපේ විනෝදය.

    දැන් ඔය එකෙක් හරි උසාවියට ගිහිං ජජ් ඉස්සරහ අඩලා දොඩලා තමාට ළමයිට ඉන්න තැනක් නැහැ කිව්වොත් දොට්ට දායිද....

    කම්මැලි බං ටයිප් කරන්න/ උබලා ඔක්කොම හරි
    වැඩිමල්/බාලම පිරිමි ලමයට ඉඩම් බෙදන්න නීතියක් ලංකාවෙ තියෙනවද? ඒක චාරිත්‍රයක් විතරයි කියල මම හිතන් හිටියෙ
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    නෑ මචං මේකයි. මම අහපු දේ විතරක් හිතල උත්තරයක් දෙනවනම් වටිනව. වෙනත් පැති අසුයුම් නොකර. නැඩු නෑ. මේක මගේ සිද්දියක් නෙමේ මේක නෝමලි එන ෆ්ලෝ එක දැනගන්නයි. ඩෙඩ් එන්ඩ් එකකදි ඉඩම කාටද යන්නේ කියල දැනගන්නයි තමයි මේක අරමුන. මම පිළිගන්නව ඇත්ත ජීවිතේ මේව හෙන ක්ම්ප්ලෙක්ස් නඩු ආරව් ගිහින් කෙ කෙස් වෙනව කියල දනව.
    උබේ තර්කේ හරි. අනික් අය වැරදි. ජයවේවා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    නැහැනේද මචං? පළමු කසාදයේ ගෑනි මැරුනට ඉඩමෙ අයිති කාරය තාම ඉන්නවනේ ඒ කියන්නේ තාම ඉඩම අයිති මිනිහට. ගෑනි මැරුනම දෙවෙනි කසාදයක් කරගන්නව. ඊට පස්සේ මිනිහ මැරෙනව. ඒ කෙන් මිනිහගෙ දේපළ දෙවැනි කාසදෙ ගෑනිට එනව. ඒ ගෑනි මැරුනම දෙවැනි කසාදෙ වැඩිමහල් ළමයට එනව. එහෙම නේද?
    ammo ban mehemath nithi thiyanavada?:shocked::shocked:
    ethakota ara kollo dennata hulanda?:angry:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ammo ban mehemath nithi thiyanavada?:shocked::shocked:
    ethakota ara kollo dennata hulanda?:angry:
    ඔව් එයාලට හුලන්.
    නමුත් පියා මියයන්න පෙර පසු පැවරිල්ලක් ලියල ඒ කොල්ලො දෙන්නට දීල තිබ්බනම් එයාලට ලැබෙනව පියාගෙ මරනින් පසු. එහෙම දෙයක් කරල නැත්නම් හුලන් තමයි.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම හිතන්නෙ පළමු කසාදෙ අවලංගුයි නේහ් කොහොමත්. ඒක ක්ලියර් කරගෙන නේහ් නීත්‍යානුකූලව දෙවැනි එක කරගන්නෙ. එතකොට ඒ කසාදෙ ළමයි අතරෙ සම සමව බෙදෙනව. වැඩිමල් කෙනාට ඉඩම් අයිතිවෙන සීන් ඒව සම්ප්‍රදායෙන් ආව ඒව. නීතිය බැදපු කෙනාට 50% අනිත් 50% ළමයි අතර සම සමව.

    මම ලෝයර් කෙනෙක් නම් නෙමෙයි වැරදි වෙන්න පුලුවන්.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,661
    3,380
    113
    පළමු කසාදයේ කොල්ලො දෙන්නගෙන් වැඩිමලාට

    ලියල නැත්තම් පව්ලේ වැඩිමහල් පිරිමි ළමයට තමයි දේපල යන්නෙ ලංකාවෙ නීතියේ හැටියට. (මධ්‍යම පන්තියේ ඉඩම්නම් මෙහෙමයි)
    Ow wedimal kollata....akkara 10 nisa kohomada danne nee..contact ag office idam niladari..
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම හිතන්නෙ පළමු කසාදෙ අවලංගුයි නේහ් කොහොමත්. ඒක ක්ලියර් කරගෙන නේහ් නීත්‍යානුකූලව දෙවැනි එක කරගන්නෙ. එතකොට ඒ කසාදෙ ළමයි අතරෙ සම සමව බෙදෙනව. වැඩිමල් කෙනාට ඉඩම් අයිතිවෙන සීන් ඒව සම්ප්‍රදායෙන් ආව ඒව. නීතිය බැදපු කෙනාට 50% අනිත් 50% ළමයි අතර සම සමව.

    මම ලෝයර් කෙනෙක් නම් නෙමෙයි වැරදි වෙන්න පුලුවන්.
    සින්නක්කර ඉඩම් වලදි මෙහෙමද දන්නෑ හැබැයි. රජයේ ඉඩම් වලනම් දන්න විදියට ටිකක් වෙනස්.
    වැඩිමල්/බාලම පිරිමි ලමයට ඉඩම් බෙදන්න නීතියක් ලංකාවෙ තියෙනවද? ඒක චාරිත්‍රයක් විතරයි කියල මම හිතන් හිටියෙ
    ිිිිිිිිිිිිිිිිිිිිිි.png
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    සින්නක්කර ඉඩම් වලදි මෙහෙමද දන්නෑ හැබැයි. රජයේ ඉඩම් වලනම් දන්න විදියට ටිකක් වෙනස්.

    View attachment 133288

    oka udarata neethiya mn dnna vdhata.. pahatharata nm equal yanne lamai okkotama spouse nethi nisa.. spouse hitiyoth 50% spouse 50% lamainta vdhata yanne mn dnna vdhata
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මුගෙ ඉඩං කේස් ටික හරියට ටීවී සීරීස් එකක් වගේනෙ.. සීසන් ටූ එකකුත් තියනවද බං ?
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ළමයි 5 දෙනාට සමසේ.

    රජයේ ඉඩම් පවුලේ වැඩිමහල් දරුවට කතා හරි යන්නේ නැහැ.

    මගේ යාලුවෙක්ට අක්කර 50 කට කිට්ටු ගානකට මේකට මුණ දෙන්න උනා. ඒ සිද්දිය සහ අන්තිමේදී ඉඩම් බෙදුන විදිය දන්නා නිසා කියන්නේ.
    ඔබ හරි.
    යම්කිසි කෙනෙක් අන්තිම කැමති පත්‍රයක් නොලියා මැරුණොත් දේපල බෙදෙන්නේ මෙහෙමයි.

    1. ඒ කෙනා අවිවාහක නම් දේපලවල පූර්ණ අය්තිය ජීවතුන් අතර ඉන්න දෙමව්පියන්ට සමසේ බෙදෙනවා.
    2. දෙමව්පියන් ජීවතුන් අතර නැත්තම් සහෝදර සහෝදරියන්ට අය්ති වෙනවා.සහෝදර සහෝදරියෝ නැත්තම් ලඟම ඥාතීන්ට අය්තිවාසිකමක් ලැබෙනවා.
    3. විවාහක කෙනෙක් නම් වලංගු විවාහක බිරිදට 50% කුත් ළමයින්ට 50% කුත් සමසේ ජීවත්ව ඉන්න සියළු සුජාත දරුවන්ට ලැබෙනවා.රජයේ හෝ පෞද්ගලික භාවය අදාල නොවේ. අයිතිය පමණක් අදාල වේ.
    4. ඉඩම රජයේ නම් එය ස්වර්ණභූමි හෝ ජයභූමි ඔප්පුවක්ද ?
    5. ඒ ඉඩම් නම් විකුණන්න බෑ පවරන්න විතරයි පුළුවන්.