ඉඩමේ ඔප්පුව

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මගේ ඉඩමක් තියෙනවා විකුනන්න , බලන්න එන අය ඔප්පුවේ කොපියක් ඉල්ලනවා . ප්ලැන් එකේ කොපියකුත් එක්ක . එහෙම නොදන්නා කෙනෙක්ට දෙන එක කමක් නැද්ද?, හොර ඔප්පුවක් ගහන්න පුලුවන්ද වෙන කෙනෙකුට,?

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    මගේ ඉඩමක් තියෙනවා විකුනන්න , බලන්න එන අය ඔප්පුවේ කොපියක් ඉල්ලනවා . ප්ලැන් එකේ කොපියකුත් එක්ක . එහෙම නොදන්නා කෙනෙක්ට දෙන එක කමක් නැද්ද?, හොර ඔප්පුවක් ගහන්න පුලුවන්ද වෙන කෙනෙකුට,?
    denna ona thma yako kawda danne oka hora oppuwakda kiyala
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මගේ ඉඩමක් තියෙනවා විකුනන්න , බලන්න එන අය ඔප්පුවේ කොපියක් ඉල්ලනවා . ප්ලැන් එකේ කොපියකුත් එක්ක . එහෙම නොදන්නා කෙනෙක්ට දෙන එක කමක් නැද්ද?, හොර ඔප්පුවක් ගහන්න පුලුවන්ද වෙන කෙනෙකුට,?

    දෙන්න වෙනවනේ.:lol:.මොකද ඌත් ඕක චෙක් කරන්න එපැයි...:eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,920
    4,578
    113
    ඒක හරි කොටා අය්යේ , උන්ට මේක අරන් මුකුත් කරන්න බැරිද?

    horata wena 1k hadala samahara un hena geme denawa.kokatath umben illuwama denna beha kiyapan.hora yakku mona gemak deyida danne neha.
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,355
    1
    4,049
    113
    First check your deed from the land registry. You can do it . Go to the relevant land registry and ask for the volume stated in the top left hand side of deed . You can obtain a certified photocopy of relevant page on payment of nominal fee.
    You can show this to any person, but some will ask for the deed and the plan . This is a risk that you need to take . There are people who make false deeds. So give it to reliable persons only.
    Banks will require Title Reports which are normally done by a lawyer from their panel of lawyers. They are usually reliable and no need to worry.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ප්ලෑන් එකයි ඔප්පු කොපි දෙන්න එපයි. නැත්තම් උන් කොහොමද බන් උබ වෙන එකෙක්ගේ ඉඩමක් විකුණනවද කියලා හොයා ගන්නේ ??? අත්සන් ID නම්බර් මකලා දීපන් උන්ට
     
    Balugoos

    Junior member
  • Sep 24, 2017
    87
    29
    18
    ප්ලෑන් එකයි ඔප්පු කොපි දෙන්න එපයි. නැත්තම් උන් කොහොමද බන් උබ වෙන එකෙක්ගේ ඉඩමක් විකුණනවද කියලා හොයා ගන්නේ ??? අත්සන් ID නම්බර් මකලා දීපන් උන්ට
    අත්සන් මකල වැඩක් තියනවද ? කන්තෝරුවෙන් ඕන නම් කොපියක් ගන්න පුළුවන් නේ.