මම ඉඩමක් ගන්න බැලුවා කඩවතින්...
deed එකේ ඒ ඉඩමේ නම තියෙන්නේ පුවක්ගහකුඹුර , ඕවිට කියලා ...
deed එකේ ෆොටෝ එකකුත් මම දැන්මා lawyer කෙනෙක් ගෙන් ඇහුවම මේක අව්ල් ද කියලා උ කියුවේ survey කරන එකාට කියලා *මාර්ක් එකක් දල මේක highland (ගොඩඉඩමක්) කියලා දාගන්න එතකොට ප්‍රශ්නයක් නෑලු...
හැබැයි මගේ යාලුවෙක් කියුව survey plan එක පාස් උනාට ගෙවල් හදද්දී ගෙදර plan එක , bank loan ගනිද්දී ඒවටත් ලොකු ප්‍රශ්නයක් වෙයි ලු..
මම දැන් මේ ඉඩම ගත්තොත් ඒ ප්‍රශ්න ටික එනවා නම් මම ගන්නේ නෑ ඉඩම ...
මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක ගන්නද එපාද කියලා පැහැදිලි කරලා දෙනවද
ලොකු උදව්වක්...




*owner ගෙන් මේ ගැන ඇහුවම කියන්නේ පහල කුඹුරත් මේ ඔප්පුවේන් තියන නිසා ඒ නම අවා කියලා ..
කුඹුරක් නම් නෙමෙයි ඉඩම නම් කන්දක තියෙන්නේ ....
Last edited:
