ඉඩමේ plan එක

chika009

Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth

    මම ඉඩමක් ගන්න බැලුවා කඩවතින්...
    deed එකේ ඒ ඉඩමේ නම තියෙන්නේ පුවක්ගහකුඹුර , ඕවිට කියලා ...
    deed එකේ ෆොටෝ එකකුත් මම දැන්මා lawyer කෙනෙක් ගෙන් ඇහුවම මේක අව්ල් ද කියලා උ කියුවේ survey කරන එකාට කියලා *මාර්ක් එකක් දල මේක highland (ගොඩඉඩමක්) කියලා දාගන්න එතකොට ප්‍රශ්නයක් නෑලු...
    හැබැයි මගේ යාලුවෙක් කියුව survey plan එක පාස් උනාට ගෙවල් හදද්දී ගෙදර plan එක , bank loan ගනිද්දී ඒවටත් ලොකු ප්‍රශ්නයක් වෙයි ලු..
    මම දැන් මේ ඉඩම ගත්තොත් ඒ ප්‍රශ්න ටික එනවා නම් මම ගන්නේ නෑ ඉඩම ...
    මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක ගන්නද එපාද කියලා පැහැදිලි කරලා දෙනවද
    ලොකු උදව්වක්...:(:(:(:(

    Whats_App_Image_2016_09_15_at_2_03_09_PM.jpg

    *owner ගෙන් මේ ගැන ඇහුවම කියන්නේ පහල කුඹුරත් මේ ඔප්පුවේන් තියන නිසා ඒ නම අවා කියලා ..
    කුඹුරක් නම් නෙමෙයි ඉඩම නම් කන්දක තියෙන්නේ ....
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,928
    113
    Apo me awul idam nam ganna epa.ubata waha kanna wenne.idama wikunana eka thiyena boru okkoma kiyanwa uge idama wikunaganna ona nisa.
     
    • Like
    Reactions: chika009

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    Apo me awul idam nam ganna epa.ubata waha kanna wenne.idama wikunana eka thiyena boru okkoma kiyanwa uge idama wikunaganna ona nisa.

    ow machan eka aththa eth mata danaganna one me name thiyana awla gana.. anith hama deyakma kisima awlk na
    ekai
    anika podi idam kallak nemei machan 50perches ganne
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    idamak gaddi hodhatama hoyala danna kiyana kattiyagen ahala ganna bro nettam itihn waha kanna thamai wenne idame idan..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    okata hondama de thamai idama ganna kalin mehema karapan

    idame oppuwe dewana pitapathakui, mulu idame plan ekai, paththiru ehema aran bank ekakata palayan umbata idama ganna ona kiyala. unge lawyer hariyatama balala kiyai. hebai ithin salli wiyadam wenawa umbata, sathiyak dekak yanawa owa check karanna. eth labai sure nethi maralekata kara gahanawata wada
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    මම ඉඩමක් ගන්න බැලුවා කඩවතින්...
    deed එකේ ඒ ඉඩමේ නම තියෙන්නේ පුවක්ගහකුඹුර , ඕවිට කියලා ...
    deed එකේ ෆොටෝ එකකුත් මම දැන්මා lawyer කෙනෙක් ගෙන් ඇහුවම මේක අව්ල් ද කියලා උ කියුවේ survey කරන එකාට කියලා *මාර්ක් එකක් දල මේක highland (ගොඩඉඩමක්) කියලා දාගන්න එතකොට ප්‍රශ්නයක් නෑලු...
    හැබැයි මගේ යාලුවෙක් කියුව survey plan එක පාස් උනාට ගෙවල් හදද්දී ගෙදර plan එක , bank loan ගනිද්දී ඒවටත් ලොකු ප්‍රශ්නයක් වෙයි ලු..
    මම දැන් මේ ඉඩම ගත්තොත් ඒ ප්‍රශ්න ටික එනවා නම් මම ගන්නේ නෑ ඉඩම ...
    මේ සම්බන්දව දන්න කෙනෙක් ඉන්නවා නම් මට මේක ගන්නද එපාද කියලා පැහැදිලි කරලා දෙනවද
    ලොකු උදව්වක්...:(:(:(:(

    Whats_App_Image_2016_09_15_at_2_03_09_PM.jpg

    *owner ගෙන් මේ ගැන ඇහුවම කියන්නේ පහල කුඹුරත් මේ ඔප්පුවේන් තියන නිසා ඒ නම අවා කියලා ..
    කුඹුරක් නම් නෙමෙයි ඉඩම නම් කන්දක තියෙන්නේ ....

    ඕක කුඹුරක් නම් ටිකක් අවුල් වැඩක් මචන්. ගිවිජන එකේ එහෙම register කරලා තියනවා නම් ප්‍රශ්නයක්. ඒවා අයින් කරගන්නත් අමාරුයි දන්නා විදිහට නම්. වගා කරන්න විතරක් නම් කමක් නැහැ. එත් ගෙවල් හදන්න යනවා නම් හොයලා බලලා ගනින්. විස්තර දන ගන්න 1919 ට call එකක් දීල බලපන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක කුඹුරක් නම් ටිකක් අවුල් වැඩක් මචන්. ගිවිජන එකේ එහෙම register කරලා තියනවා නම් ප්‍රශ්නයක්. ඒවා අයින් කරගන්නත් අමාරුයි දන්නා විදිහට නම්. වගා කරන්න විතරක් නම් කමක් නැහැ. එත් ගෙවල් හදන්න යනවා නම් හොයලා බලලා ගනින්. විස්තර දන ගන්න 1919 ට call එකක් දීල බලපන්.
    මම හිතන්නේ ඔය ඉඩමයි වෙලයි අතර පාරක් තියෙනව. ඔය අවට වෙන ගෙවල් හදපුව නෑද්ද? උන්ගෙන් අහල බලපන් කො උන්ට ප්‍රශ්න ආවද කියල