තියන්න යන්නෙ LOLC Finance එකෙ මචන්ලා. මුන් විතරයි ලොකු දේවල් ඉල්ලන්නෙ නැතුව ණයක් දෙන්න කැමති උනෙ. අනිත් බැංකු වලින් රජයෙ සෙවකයො ඉල්ලන්නවා. සල්ලි දීලවත් ඇප කාරයෙක් හොයාගන්න බැරි උනා. ආමි කාරයෙක් හරි ඉස්පිරිතාලෙක ඇටෙන්ඩන්ට් කාරයෙක් හරි හොයාගත්තා නම් RDB බැංකුවෙන් ගේමක් නැතුව ගන්න පුලුවන්. ෆිනෑන්ස් කම්පැනියකින් ණය ගන්න එක ගැන මොකද හිතන්නෙ මචන්ලා. බැංකුවකින් ගන්නවට වඩා භයානකයි ද?