ඉඩිඅමින් ගස වැඩෙයි - නාමල් හම්බන්තොටින් මš
ඉඩිඅමින් ගස වැඩෙයි - නාමල් හම්බන්තොටින් මැති සබයට
දේශීය 2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 11:42
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැඩිමහල් පුත් නාමල් රාජපක්ෂ මහතා එළඹෙන මහ මැතිවරණයේදී හම්බන්තොට දිස්ත්රික්කයෙන් තරඟ වැදීමට සූදානම්වේ. ඊට අදාල නාමයෝජනා පත්රය ඔහු විසින් අද එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ තේරීම් කමිටුවට භාරදී තිබේ.
ඒ අනුව ඒ මහතාගේ අපේක්ෂකත්වය පිළිබද එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇත.
ඉඩිඅමින් ගස වැඩෙයි - නාමල් හම්බන්තොටින් මැති සබයට
දේශීය 2010 පෙබරවාරි 09 වෙනි අඟහරුවාදා, 11:42
ඒ අනුව ඒ මහතාගේ අපේක්ෂකත්වය පිළිබද එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරියේදී තීරණය කරනු ඇත.

lol: