ඉත්තෑ කූරූ කොන්ඩෙ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    Porcupine Waving GIF by The Masked Singer
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මගේ කොටට කැපුවාම කූරු වගේ වැවෙනකොට wavy වගේ
    මගෙත් ඒ වගේ තමා. කොරෝනා කාලෙ කොන්ඩෙයි රැවුලයි ගොඩක් වවල එක පාර තට්ටෙම ගාල දැම්ම. රැව්ලත් සම්පූර්නෙන්ම කපල දැම්ම. එතකොට අමුතු සනීපයක් දැනෙන්නෙ😄
     
    • Like
    • Love
    Reactions: Soundwave and NRTG

    LoKiFerguson

    Well-known member
  • Sep 6, 2021
    946
    2,234
    113
    Colombo
    මං පොඩි කාලෙත් එහෙමයි. ඉත්තෑ කූරු වගේ තිබ්බෙ. මෙලෝ දෙයක් ගෑවෙත් නෑ. අවුරුද්දක් විතර කැප් එකක් දැම්මා ඉස්කෝලෙ යනකොටයි, ගිහින් එද්දියි. ඊටපස්සෙ කොන්ඩෙ පහලට වැටුනා, ගොරෝසුවට තිබ්බ එකත් නැති උනා.

    දැන් හෙයා ක්‍රීම් ගානව හැමදාම කොන්ඩෙ උස්සල තියාගන්ඩ :3
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    බොරු නෙමේ...:cry:😭

    මිත්තනියන් හට සහල් ගරාදෙනු ලැබේ...:angry::angry::growl::growl:
    ඇයි මිස් මට එවපු ෆොටෝ එකේ තිබුනේ මිට සමාන කොණ්ඩයක් නේ. මෙයිට වඩා ගොඩක් ලස්සන තමයි.මට ඉතින් එච්චර ලස්සන ඉමෝ එකක් හොයාගන්න බැරිඋනා 😥
     

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අපේ ඉස්කෝලෙ හිටපු ඉත්තෑ කූරු කොන්ඩෙ තිබුනු කොල්ලො නම් කියන දෙයක් අහන්නෙම නැති ජාතියක්..
    bugs bunny beauty GIF by Looney Tunes
    අපේ ඉහේ කෙස්ගහක්වත් නැවෙන්නේ නැතිකොට අපේ කොන්ද වෙන කාවවත් ඉස්සරහා නැවෙයිද?
     
    • Haha
    Reactions: Geshi95