මගෙත් ඒ වගේ තමා. කොරෝනා කාලෙ කොන්ඩෙයි රැවුලයි ගොඩක් වවල එක පාර තට්ටෙම ගාල දැම්ම. රැව්ලත් සම්පූර්නෙන්ම කපල දැම්ම. එතකොට අමුතු සනීපයක් දැනෙන්නෙමගේ කොටට කැපුවාම කූරු වගේ වැවෙනකොට wavy වගේ
Ai miss boru kiyanneඑහෙම නෑ....
මගෙ ඉත්තෑකූරු...![]()
එහෙම නෑ....
මගෙ ඉත්තෑකූරු...![]()
බොරු නෙමේ...Ai miss boru kiyanne![]()
මිත්තනියන් හට සහල් ගරාදෙනු ලැබේ...




ඇයි මිස් මට එවපු ෆොටෝ එකේ තිබුනේ මිට සමාන කොණ්ඩයක් නේ. මෙයිට වඩා ගොඩක් ලස්සන තමයි.මට ඉතින් එච්චර ලස්සන ඉමෝ එකක් හොයාගන්න බැරිඋනාබොරු නෙමේ...
මිත්තනියන් හට සහල් ගරාදෙනු ලැබේ...![]()
අපේ ඉහේ කෙස්ගහක්වත් නැවෙන්නේ නැතිකොට අපේ කොන්ද වෙන කාවවත් ඉස්සරහා නැවෙයිද?අපේ ඉස්කෝලෙ හිටපු ඉත්තෑ කූරු කොන්ඩෙ තිබුනු කොල්ලො නම් කියන දෙයක් අහන්නෙම නැති ජාතියක්..
![]()