ඉතාමත්_සංවේදී_කතාවක්

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    පට්ට කතාව මචන්..
    අපිටත් හොඳ පාඩම්..
    අද ඉඳන් පොඩ්ඩක් ලැපෙන් ඈත් වෙන්න ඕනෑ..
    පොඩ්ඩක් ලව් කරන්නත් කාලයක් වෙන් කරගන්න ඕනෑ..
    :):):)

    100%ක් අැත්ත මචං
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    pissu hedenawa ...... kaduluth awa machan mage thaththa nethiwela.. mama podi kalema
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මගෙත් තාත්තට මම ආදරෙයි මගේ ස්ටටුස් ඒක ආපු දා ඉඳන් තියෙන්නෙත්
    ඒක..
    මගේ ජීවිතේම මගේ තාත්ත...