ඉතාම සංවේදී කතාවක්.. ලෝකෙට පරකාසේ (part II)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මචං ලංකාවෙ මිනිස්සුන්ට කැනඩාවට බොඉට්ටු වලින් එන්න බැහැයි කිවුවට ආවොත් ආයෙමත් ඩිපොර්ට් කරන්නෙ නෑ නේද?

    US GreenCard eka nan 2016 ta iwarai aye 2017 ta thamai >> US GREEN CARD

    ඔව් එක දේශපාලන වැඩක්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඕනෑම රටහ හොද පැති නරක පැති දෙකම තියෙනවා. මම මේකෙන් ඇමෙරිකාව 100% හරි කියල අදහස් කරන්නේ නැහැ. එහෙ තියෙන්නේ එක විදියක්. ලංකාවේ තව විදියක්. එහෙ ගිහිල්ල ලංකාවේ ආකල්පවලින් ජීවත් වෙන්න බැහැ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ලෝකේ කොහේ උනත් ළමයි ලොකු උනාම, ළමයි ඉන්න තැන්වලට ගිහිල්ල ජීවත් වෙන්න දෙමව්පියෝ විදියට හිතන්න එපා. දෙමව්පියෝ දැනගන්න ඕන ළමයින්ට බරක් නොවී ජීවත් වෙන්න. අනාගතේ සැලසුම් කරන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මචං ලංකාවෙ මිනිස්සුන්ට කැනඩාවට බොඉට්ටු වලින් එන්න බැහැයි කිවුවට ආවොත් ආයෙමත් ඩිපොර්ට් කරන්නෙ නෑ නේද?

    US GreenCard eka nan 2016 ta iwarai aye 2017 ta thamai >> US GREEN CARD

    ලංකාවේ ඉඳන් කැනඩාවට බෝට්ටු වලින් යන උනුත් ඉන්නවද බං :eek:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ලංකාවේ ඉඳන් කැනඩාවට බෝට්ටු වලින් යන උනුත් ඉන්නවද බං :eek:

    යුද්ද කලේ දෙමල අය අවා. දැන් නම් ආරංචියක් නැහැ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යුද්ද කලේ දෙමල අය අවා. දැන් නම් ආරංචියක් නැහැ.

    එච්චර දුරක් බෝට්ටුවකින් එන්නේ කොහොමද බං :baffled: