ඕස්ට්‍රේලියාවෙ මෙල්බන් ඉන්න ලංකාවෙ නිළියක් ගණිකා නිවාසෙක ඉඳල ලංකාවෙ කොල්ලෙක්ට හම්බවෙලා.
මේ තරුණ නිළිය ලංකාවෙ කස්ටමස්ලව හම්බවෙන්නෙ නෑලු, ඒක නිසා මේ කොල්ල ජටාවක් බැඳගෙන ඉන්දියන් කාරයෙක් විදිහට ගිහිල්ල.
හරි මම මේ හෑල්ල ලියන්නෙ නිළියට හිනාවෙන්නවත් එයාගෙ නම් ගම් හෙලිකරන්නවත් නෙවෙ, මේ එක එක ටෙම්පරි වීස වලින් ඕස්ට්‍රේලියාවට පනින ගැහැණු පිරිමින්‍ට වෙන දේවල් ගැන ලියන්න.
සාමාන්‍ය කෙල්ලෙක්ට නම් ක්ලීනක් ගහල වේටර් වැඩක් කරල බිල් ටික ගෙවල පාඩුවෙ ඉන්න පුලුවන්, නමුත් සෝශල් මීඩියා ස්ටේට්ස් මේන්ටේන් කරන නිළියක්ට මේ වැඩේ අමාරුයි.
මෙ නිලියො තමන්ගෙ ස්ටේස් තියාගන්න යන වියදමට හරියන රස්සාවක් හොයාගන්න ඕනෙ, ඒකට අඩුම ගානෙ $100,000ක පඩියක් ඕනෙ ,ඉතින් කවුද හරි හමන් සුදුසකම් වගේම වීස එකක් නැති කෙනෙක්ට $100,000 දෙන්නෙ.
මෙතනදි කොල්ලොනම් ඕන කට්‍ටක් කනව, හැබැයි ඇඟ වෙහෙසල වැඩ කරන්න බැරි කාන්‍තාවො හරිම අසරණ වෙනව. ඉතින් මේ නිලියත් ලේසියෙන් දවසකට $500-700 හම්බ කරන්න පුලුවන් ගණිකා රස්සාව තෝරගන්න ඇති.
ඕස්ට්‍රේලියාවෙ ගණිකා නිවාස වල $130 ඉඳල උඩට පැය බාගෙකට කාන්තාවො ඇඟ විකුණනව, මේ වගෙ නිළියකටනම් $160-$200 වගෙ පෑය බාගෙකට හම්බ කරන්න පුලුවන්.
(30%-40% ආයතනේට දෙන්න ඕනෙ කාමර කුළිය).
ඉතින් මම කියන්න යන්නෙ ඔය එක එක ටෙම්පරි වීස වලින් ඕස්ට්‍රේලියාවට පැනල ගේම ගහන්න හිතන් ඉන්නවනම් දෙසැරයක් හිතන්න,මොකද ඕස්ට්‍රේලියාවට ඇවිල්ල සෝශල් මීඩියා වල දාන සුන්දර ලෝකෙ මේන්ටේන් කරන්න ඇඟ විකුණන්න වෙන වනම් ඒක අපරාධයක්.
https://web.facebook.com/share/p/1Ja63AwYsc/
ඇත්තද බං මෙව්වා!