ලක් හෙර ඉතාලියේදී පොලිස් කටේ
ඉතාලියේ නාපෝලි නගරයේ ස්පාඤ්ඤෝලියේ සුපිරි වෙළෙඳ හලකින් ඇඳුම් තොගයක් සොරකම් කළ ශ්‍රී ලාංකික කතක ඉතාලි පොලිසියෙන් අත්අඩංගුවට ගත් බව එහි පුවත්පත් කියයි.
හතළිස් හැවිරිදි මේ කත බෑග්වල ද සිරුරේ ද ඇඳුම් සඟවනු එහි කැමරාවල සටහන්වී තිබිණි. ඇය සාප්පුවෙන් එළියට එනවිට පොලිසිය දොරටුවේ සිටියේය.
lankadeepa
udariwa fallow karanna gihin