Immediate relatives නම් පුළුවන්. කාලය යන්න පුළුවන් අවුරුද්දෙ ඉඳලා අවුරුදු 15 වෙනකම් husband wife නෙවෙයිනම්. යාලුවො, දන්න අය වගේ නම් visit visa only. Greencard වලට sponse කරන්න බෑ DV lottery දිනුවොත් හැර.Machan danna ekek kiyapan, USA citizen inna ekekta sponser krala eheta yanna puluwanda maawa
. මේ පචයාගේ පච වලට අහු වෙනවානේ මේකේ උන්. කොළ බෙදනවා නම් මලවල කපන්. ඉතාලියේ කොළ බෙදන එක මෙහෙ දාලා හරියනවද පොන්ස්, අනික ඕක හැම එකම දාන්න එකක් නේ.