ඉතාලියේ ජොබ් එකක්

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,248
    586
    113
    ඉතාලියේ ජොබ් එකක්

    මචන්ලා මම 2 month schengen visa එකකින් italy අවා සතියකට කලින් තාම ජොබ් එකෙක් සෙට් වුන් නෑ
    මම ඉන්නේ රොම් වල..දන්නා කවුරුහරි ඉන්නවනම් ජොබ් එකක් සෙට් කරන්න පුලුවන්ද ලොකු උදව්වක්...

    thanks...
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    බම්ප් නාපෝලි යමං.. ඒ පැත්තෙ වීසා බලන්නෙ නෑලු නේද