ඉතාලියේ ජොබ් 3500

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    උබල ගොඩයන එක උඹලගෙ දක්ශතාවය..........

    කතන්දරේ මෙහෙමයි....... ඉතාලියේ ජොබ් නෑ කියන්නෙ බොරු....... ජොබ් තියෙනව ටිකක් මහන්සිවෙන්න ඕන හොයාගන්න....... ඉතාලි ආපු ගමන් ජොබ් හම්බවෙන් නෑ....... ඉස්සෙල්ල ලැන්වේජ් දාගන්න ඕන......... අනික එකපාරටම හොඳ ජොබ්ස් හොයාගන්න බෑ.......... ඔඩ් ජොබ් කරනගමන් ලැන්වේජ් දාගෙන හොඳ ජොබ් ඇප්ලයි කරන්න ඕන.............(උදාහරනයකට මාව ගන්න..... මම ලංකාවෙ ප්‍රසිද්ද සමාගමක අයි ටී සෙකෙයුරිටි ඇඩ්මින් කෙනෙක් විදියට වැඩකලේ......හාමිනේ ඉන්හින්ද ඉතාලි ආව...... මෙහේ ඇවිත් මාස 6ක් චාටර් ජොබ් නෑ....... පස්සෙ අඬ අඬ හෝටලයක පිඟන් හේදුව ඒ අතරතුර හෙමින් හෙමින් මගේම ව්‍යාපාර පටන්ගත්ත.........දැන් මම ඉගෙනගත්ත දෙයින් නෙමෙයි හම්බුකරන්නෙ..... අයි.ටී. හොබී එකට පාට් ටයිම් කරන්නෙ ) අනික් විශේෂ කාරනය....... මෙතන ඉන්න හැම එකාම ඉතාලියට සාපකරාට ඉතාලි වීස මගින් යුරෝප් යුනියන් ඕනම රටකට යාමට හා ඕනම රටක වැඩකලහැකිබව පවසන් නෑ........... ෆ්‍රාන්ස් ස්විස් වගේ රටවල් ජීවත් වෙන්න හොඳ රටවල්.....පහසුකම් ඉතා වැඩියි........ මම දන්න විදියට ලෝකෙ දෙවනියට ජීවත්වෙන්න හොඳ රට ෆ්‍රාන්ස්..........ස්විස් - ලිවින්ග් කොස්ට් වැඩිවුනාට හුලඟත් සැපයි......(හරි අමුතු රටක්) ජර්මන් වල ගෙවනව වැඩියි................ කරකියාගන්නම දෙයක් නැතිවුනොත් කොල ටික ඉරල දාල රිෆියුජි දාපල්ල.... ඉතාලිය තවම කාවවත් ඩිපෝට් කරල නෑ....... මොකද පාප් වහන්සේ ඉන්න රට නිසා............ හම්බවෙන චාන්ස් මිස් කරන්න එපා....... (හැබැයි ඉතින් මෙහේ ඇවිත් පන්සිල් පද පහ කඩල නන්නත්තාර වුනු කට්ටිය බොහොමයි...... කාලකන්නියට කොහෙත් එකයි......) (ඒවගේම තියෙන මලපෙරේතකමට එක කාමරේ 8ක් 10ක් නිදාගෙන ජීවිතේ උපරිමෙන් විඳවල ලඟ ඉන්න එකා මරන් කාල හරි හම්බුකරන් ලංකාවෙ මාලිගා හදන් පස්සෙ මළකුණ ගෙදර ගෙනියන්න වෙච්ච් සීනුත් අපමනයි.......) බෝට්ටුවෙන් ජීවිතේ පරදුවට තියල සති ගනන් මාසගනන් බෝට්ටු පැදල හොරෙන් ඇවිත් කුණකනවට වඩා පිලිගත් වීස මගින් ඇවිත් ජීවිතය ගොඩදාගන්න.........

    සැලකියයුතුයි....... ඉතාලිය මේ ජොබ් දෙන්නෙ උන් ගොඩයන්න බලාගෙන........ උන්ව ගොනාටඇදල උබල ගොඩයන එක උඹලගෙ දක්ශතාවය..........

    උවමනා වුනොත් කතාකරන්න

    :frown:රොබොට් අයියා (ඉතාලියෙන්)
     
    • Like
    Reactions: dkp and sanjeewawga

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    ගොඩාක් වැදගත් තොරතුරු ටිකක් රොබර්ට් අයියා.. ඇතතමයි..:yes::yes: මම හිතනවා මේ ත්‍රේඩ් එක ගොඩාක් අපේ යාලුවොන්ට ප්‍රයෝජන වත් වෙයි කියලා.. අපි උනත් නිකන් ඉන්නේ නෑ.. කන්න පින තියනවනම් ඉබ්බා ගෙට එනවලු නේ..:lol: කොහොම උනත් ට්‍රයි එකක් දාන්න ඕනේ.. ඒක නෙමෙයි රොබර්ට් අයියා සල්ලි දීල කොලිටි වීසා එකක් ගන්න බැරිද??:cool:
     
    amaangel

    Member
    Sep 16, 2011
    642
    57
    0
    කතන්දරේ මෙහෙමයි....... ඉතාලියේ ජොබ් නෑ කියන්නෙ බොරු....... ජොබ් තියෙනව ටිකක් මහන්සිවෙන්න ඕන හොයාගන්න....... ඉතාලි ආපු ගමන් ජොබ් හම්බවෙන් නෑ....... ඉස්සෙල්ල ලැන්වේජ් දාගන්න ඕන......... අනික එකපාරටම හොඳ ජොබ්ස් හොයාගන්න බෑ.......... ඔඩ් ජොබ් කරනගමන් ලැන්වේජ් දාගෙන හොඳ ජොබ් ඇප්ලයි කරන්න ඕන.............(උදාහරනයකට මාව ගන්න..... මම ලංකාවෙ ප්‍රසිද්ද සමාගමක අයි ටී සෙකෙයුරිටි ඇඩ්මින් කෙනෙක් විදියට වැඩකලේ......හාමිනේ ඉන්හින්ද ඉතාලි ආව...... මෙහේ ඇවිත් මාස 6ක් චාටර් ජොබ් නෑ....... පස්සෙ අඬ අඬ හෝටලයක පිඟන් හේදුව ඒ අතරතුර හෙමින් හෙමින් මගේම ව්‍යාපාර පටන්ගත්ත.........දැන් මම ඉගෙනගත්ත දෙයින් නෙමෙයි හම්බුකරන්නෙ..... අයි.ටී. හොබී එකට පාට් ටයිම් කරන්නෙ ) අනික් විශේෂ කාරනය....... මෙතන ඉන්න හැම එකාම ඉතාලියට සාපකරාට ඉතාලි වීස මගින් යුරෝප් යුනියන් ඕනම රටකට යාමට හා ඕනම රටක වැඩකලහැකිබව පවසන් නෑ........... ෆ්‍රාන්ස් ස්විස් වගේ රටවල් ජීවත් වෙන්න හොඳ රටවල්.....පහසුකම් ඉතා වැඩියි........ මම දන්න විදියට ලෝකෙ දෙවනියට ජීවත්වෙන්න හොඳ රට ෆ්‍රාන්ස්..........ස්විස් - ලිවින්ග් කොස්ට් වැඩිවුනාට හුලඟත් සැපයි......(හරි අමුතු රටක්) ජර්මන් වල ගෙවනව වැඩියි................ කරකියාගන්නම දෙයක් නැතිවුනොත් කොල ටික ඉරල දාල රිෆියුජි දාපල්ල.... ඉතාලිය තවම කාවවත් ඩිපෝට් කරල නෑ....... මොකද පාප් වහන්සේ ඉන්න රට නිසා............ හම්බවෙන චාන්ස් මිස් කරන්න එපා....... (හැබැයි ඉතින් මෙහේ ඇවිත් පන්සිල් පද පහ කඩල නන්නත්තාර වුනු කට්ටිය බොහොමයි...... කාලකන්නියට කොහෙත් එකයි......) (ඒවගේම තියෙන මලපෙරේතකමට එක කාමරේ 8ක් 10ක් නිදාගෙන ජීවිතේ උපරිමෙන් විඳවල ලඟ ඉන්න එකා මරන් කාල හරි හම්බුකරන් ලංකාවෙ මාලිගා හදන් පස්සෙ මළකුණ ගෙදර ගෙනියන්න වෙච්ච් සීනුත් අපමනයි.......) බෝට්ටුවෙන් ජීවිතේ පරදුවට තියල සති ගනන් මාසගනන් බෝට්ටු පැදල හොරෙන් ඇවිත් කුණකනවට වඩා පිලිගත් වීස මගින් ඇවිත් ජීවිතය ගොඩදාගන්න.........

    සැලකියයුතුයි....... ඉතාලිය මේ ජොබ් දෙන්නෙ උන් ගොඩයන්න බලාගෙන........ උන්ව ගොනාටඇදල උබල ගොඩයන එක උඹලගෙ දක්ශතාවය..........

    උවමනා වුනොත් කතාකරන්න

    :frown:රොබොට් අයියා (ඉතාලියෙන්)

    ඔයා ගොඩක් හොදයි. මම මේ thread ඒක මුල ඉදන්ම කියෙව්වා. මෙතන ළමයින්ට හයියක්
    වෙන්න comment එකක් දාලා තියෙන්නේ ඔයා විතරයි. හිතේ හයියයි උත්සහයයි තියෙනවනම්
    ලංකාවේ අයට කරන්න බැරි දෙයක් නෑ :yes: කොහේ ගියත් මොලේ කල්පනා කරලා හොදින්
    හිටියොත් වරදින්නේ නෑ. මම මෙහෙම කිව්වට එහෙ තත්ත්වේ හොදට බලලා අනතුරක් නැත්තම්
    වැඩේ කරන්න. මොකද තියෙන විදිහකට කාලා ගෙදර අයත් එක්ක ලංකාවේ ඉන්න ඒක කියල
    නිම කරන්න බැරි සතුටක්. තමන්ව ගෙදර අයට අවශ්‍ය වෙලාවට එයාල ලග ඉදල හොයල බලන්න
    ලැබෙන ඒක තරම් හිතට නිවනක් තවත් නෑ.

    1.gif
     
    Yes. It's true. but if you tried to Get once to Italy. your whole family can get there. I don't think anyone don't like it:cool::yes:
     
    mr.koththu

    Member
    Oct 11, 2011
    147
    17
    0
    අනේ මචංලා ඕකට නම් රැවටෙන්න නම් එපා....
    ලංකාවේ ජොබ් එකක් කරන් පාඩුවේ ඉන්න බලන්න...
    ඉතාලියේ ජොබ් නැහැ දැන්....
    තිබ්බත් ඒවාට හුගාක් අඩු පඩි...
    උඹලට යන්නම ඕනෙම නම් පලයල්ලා ගියාට පස්සේ දුක් වෙන්න නම් එපා...

    ආණ්ඩුවෙන් කැනඩා වල ජොබ් වලට යවනවා කිව්වා උඹලට මතක ද....
    මොකද වුනේ කැනඩා රස්සාවල් වලට...
    ඔන්න බලපන් කැනඩා යන්න සල්ලි ගෙවපු උන්ට ඉස්සරහට මොකද වෙන්නේ කියලා....

    මොළයක් ඇතුව වැඩ කරපල්ලා...

    mr.koththu

    Member
    Oct 11, 2011
    147
    17
    0
    rawatenna nam epa yahalowane...

    අනේ මචංලා ඕකට නම් රැවටෙන්න නම් එපා....
    ලංකාවේ ජොබ් එකක් කරන් පාඩුවේ ඉන්න බලන්න...
    ඉතාලියේ ජොබ් නැහැ දැන්....
    තිබ්බත් ඒවාට හුගාක් අඩු පඩි...
    උඹලට යන්නම ඕනෙම නම් පලයල්ලා ගියාට පස්සේ දුක් වෙන්න නම් එපා...

    ආණ්ඩුවෙන් කැනඩා වල ජොබ් වලට යවනවා කිව්වා උඹලට මතක ද....
    මොකද වුනේ කැනඩා රස්සාවල් වලට...
    ඔන්න බලපන් කැනඩා යන්න සල්ලි ගෙවපු උන්ට ඉස්සරහට මොකද වෙන්නේ කියලා....

    මොළයක් ඇතුව වැඩ කරපල්ලා...
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na

    Ane ammooo mehenam enna epa... UK giya masa 6k unna,no jobs lanakawen salli gennagena jiwath une.... ehe hoda na kiyakla Italy awa,dan itath hapan.meheta awillath masa 6k wenawa ban... :(
     
    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    hikzzzz surangana kata....me wage dewal walatanam kiyanna dewal godaiiiiiiiiiiiiii........iye peredath Flussi 2011 dunna..aye kohomada denne?mehe inna un Rome wala mara gannawa...
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    අනේ මචංලා ඕකට නම් රැවටෙන්න නම් එපා....
    ලංකාවේ ජොබ් එකක් කරන් පාඩුවේ ඉන්න බලන්න...
    ඉතාලියේ ජොබ් නැහැ දැන්....
    තිබ්බත් ඒවාට හුගාක් අඩු පඩි...
    උඹලට යන්නම ඕනෙම නම් පලයල්ලා ගියාට පස්සේ දුක් වෙන්න නම් එපා...

    ආණ්ඩුවෙන් කැනඩා වල ජොබ් වලට යවනවා කිව්වා උඹලට මතක ද....
    මොකද වුනේ කැනඩා රස්සාවල් වලට...
    ඔන්න බලපන් කැනඩා යන්න සල්ලි ගෙවපු උන්ට ඉස්සරහට මොකද වෙන්නේ කියලා....

    මොළයක් ඇතුව වැඩ කරපල්ලා...

    there are jobs in Italy, but nothing comes to your feet, you have to go and get it. At the beginning, most of the time have to do odd jobs, but later can find a decent job when u can speak their language.
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    there are jobs in Italy, but nothing comes to your feet, you have to go and get it. At the beginning, most of the time have to do odd jobs, but later can find a decent job when u can speak their language.

    Thank machan Kollonge hitha heduwata.. But mokada me eka eka ewun amuthu amuthu ewwa kiyanneeee..
    :angry::angry:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    Ane ammooo mehenam enna epa... UK giya masa 6k unna,no jobs lanakawen salli gennagena jiwath une.... ehe hoda na kiyakla Italy awa,dan itath hapan.meheta awillath masa 6k wenawa ban... :(

    italy danne nathi eunta apath na kiyanne aththada? unta english bari nisa thawath case ne?
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    Thank machan Kollonge hitha heduwata.. But mokada me eka eka ewun amuthu amuthu ewwa kiyanneeee..
    :angry::angry:

    - godak aya danne natuwa kiyawanawa, kawadawat mona ratakatawat giyapu nati aya.
    - samahara aya competition eka adu kara ganna ehe hari ne kiyanawa.

    Job kawuruwat genalla denne ne ne kohewat, gihilla hoya ganna dana ganna one. Valid visa ekakin yanawanam, with working rights, awulak wenne ne.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    - godak aya danne natuwa kiyawanawa, kawadawat mona ratakatawat giyapu nati aya.
    - samahara aya competition eka adu kara ganna ehe hari ne kiyanawa.

    Job kawuruwat genalla denne ne ne kohewat, gihilla hoya ganna dana ganna one. Valid visa ekakin yanawanam, with working rights, awulak wenne ne.

    study walata yana kastiya thama case eka. podi job kattak hoyagaththath eken hoyana eka madi inna thanata dila kala bila school ekath gewala inna. anika yana samaha eun ratatama naya wela yanne. samahara eun danna kiyana ekekwath na hadissiyakata udawwak illa ganna. ehema giyama ithin kela wena eka ahanna deyak ah. :no:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    study walata yana kastiya thama case eka. podi job kattak hoyagaththath eken hoyana eka madi inna thanata dila kala bila school ekath gewala inna. anika yana samaha eun ratatama naya wela yanne. samahara eun danna kiyana ekekwath na hadissiyakata udawwak illa ganna. ehema giyama ithin kela wena eka ahanna deyak ah. :no:

    yes. Eka tamai working rights tiyena valid visa ekakin yanna one. Student visa walin hari horen hari gihilla survive wenna amarui. According to this thread, SL government is not giving student visas, so there's no problem with it.
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    italy danne nathi eunta apath na kiyanne aththada? unta english bari nisa thawath case ne?

    hmmmmmm..... mun english wenas karanna nam dannawa.mehemai mehe hamotama naraka na.. mehe awith hari giya kattiyath godak innawa.... godak kalin apu ayatanam kohethma waradila na.eth dannam tikak amarui.habai mahansi unoth bari wena ekakuth na.. habai language ekanam aniwaryai... man mehe awith mulinma service station(lavaggio) ekaka wada kala..ethana serama aya sinhala aya nisa mata language eka hodatama touch un na.ita passe podi abaddiyak wela sahena kalayak hospital ekei gedarai.. thama gedara nisa dan ithin poth kiyawanawa language eka alla ganna. :P koleth nathi nisa job ekak hoya ganna tikak amarui.sathiyakata dawas 2k withara permanant job karanawa.anith ewa set wena hatiyata karanawa... okai mage warthamana thathwe.man thama masa 6i.mehe eka hodak tiyenawa e thamai mata visa nathi welath hospital ekedi jiwitayak dunna... e paththennam godaaak hodai!
     
    uk ausi wage horen idala ahu unoth elawanne na kiyanne aththada ban? ehema kathawak ahala thiyanwa. italy painnema eka kiyanwa.

    matath aurudu 6 7 kalin pina chance ekak awa yanna. giyanam citizen aran melahataka koheda karuma kiyanne. :(
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    uk ausi wage horen idala ahu unoth elawanne na kiyanne aththada ban? ehema kathawak ahala thiyanwa. italy painnema eka kiyanwa.

    Italy nam ahu unoth yanna kiyala dawas 15k athulatha letter ekak denawa.UK nam sorry.com thama.ahu unada depot keruwa.mage yaluwek 3 years withara idala follow karalama alluwa.depot karanna hadanakota monk kenekui tikak loku kattiyakui gihin epa kiwwata passe... thawakalikawa scotland yard ekata damma nadu kiyala bera gannakam... pounds 10000 ka apekuth thibba eth naduwa fail una man gedara.... okai UK thathwe home office report unoth sorry thama...nitharama pana pana allanawa...
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    Dannam UK hari yan na... Olympic iwara welawath hoda kalayak awoth math yanawa.... I Love England!

    mama danna eun dethun denek giya. ekeknam hoda job kattak hoyagena hodata innawa habai padi madi gagena inne. un school yanneth horata. ekek masa 6 gihin aith awa adagena job na kiyala. mehen salli yawala uu ee tike hitiye. thawa ekek innawa uta allala giya. mee athmedi enne na kiyagena inne. :P