ඉතාලියේ නගරයේ දැවැනත Genoa motorway පාලම කඩා වැටි 11ක් ම&a
update 2 : 35 dead including a baby
ඉතාලියේ Genoa නගරයේ දැවැනත Genoa motorway පාලම කඩා වැටි 11ක් මරුට..
අඩි 330ක් උඩකින් තමා පොලොව මට්ටමෙ ඉදල තියෙන්නේ මේ පාලම් පාර...
තව බර තොගය අතුරුදහන් වෙලාඅ... පාලම ඊට යට තිබ්බ රේල් පාරට කඩන් වැටිලා තියෙන්නේ...
1960දි හදපු මේ මාර්ගය කඩ වැටීමට හේතුව කුණාටු සහිත නරක කාලගුණය කියලයි සදහන් කරන්නේ...
https://i.dailymail.co.uk/i/newpix/...00000578-6058937-image-a-94_1534249150783.jpg
තුවාලකරුවන් හා අතුරුදහන් වූවන් සොය මෙහෙයුම් කිරියාත්මකයි.
video link
ගලවා ගැනීමේ හමුදාවන් අහිතකර කාලගුණය මැද මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලැබේ..
ඔය ට්‍රක්1ඒ ඉන්නේ වාසනවන්ත කට්ටියක් වෙන්න ඕන...

කොහොමද බේරුනු බේරිල්ල

update : 11 dead

Last edited: