ඉතාලියේ බොලොඤ්ඤ (Bologna) කවුද ඉන්නෙ?

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    එහෙම උවමනාවක් නෑ බං.
    කවුද ඉන්නෙ කියලා ඇහුවෙ පොඩ්ඩක් දැක බලලා කතා කරලා යන්න free time එකක් තිබ්බොත්. පොඩ්ඩක් travel කරන්නත් හිතාගෙන ඉන්නවා. Wife hiking වලට ආස නිසා එයත් එක්ක යන්න හිතුවෙ.
    බිස්නස් කරන්න කියල තමා ගිය උන් ගල් වෙන්නෙ. මොනාද මැණික් බිස්නස් ද?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    Bologna වල ඉන්න එවුන් වෙරෝනා, මිලානෝ වලට පලයල්ලා.
    අනාථ සිංහලයෙක් බිස්නස් ට්‍රිප් එකක් එනවලු ඔන්න.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බිස්නස් කරන්න කියල තමා ගිය උන් ගල් වෙන්නෙ. මොනාද මැණික් බිස්නස් ද?
    Software commissioning. මට ඉතාලියේ ගල් වෙන්න උවමනාවක් නෑ. මට ඉතාලි භාෂාව බෑ. ඉගෙනගන්න ආසාවකුත් නෑ.

    Bologna වල ඉන්න එවුන් වෙරෝනා, මිලානෝ වලට පලයල්ලා.
    අනාථ සිංහලයෙක් බිස්නස් ට්‍රිප් එකක් එනවලු ඔන්න.
    ඔව්, කවුරුහරි ඉන්නවද බැලුවෙ ඉල්ලගෙන කන්නයි, නවතින්නයි තැනක් සෙට් කරගන්න. පල යන්න කසුන්GPTයා.
    ------ Post added on Mar 22, 2023 at 8:54 PM
     
    • Haha
    Reactions: kasun_kbp

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මට තින පස්නේ
    ඉතාලියේ මිනිස්සු ඔය නගරේ නම කියන්නේ බොලෝඤ්ඤ කියලද නැතිනම් බෝලොන්න කියලද
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    බොලොඤ්ඤ නෙමෙයි සුදූ බොලෝඥියා..

    ඉතාලියේ ඉන්න සිංහල උන් එක්ක පරිස්සමෙන් පුතා, මට මරු අයියලා සෙට් වෙලා තියනෝ, මෙතන කියන්න බෑ.
    නවතින්න ඕනනම් මුලින් airbnb එකක් සෙට් කරන් පස්සේ තැනක් හොයාගන්න, ඩොකෙක්නම් සල්ලි අවුලක් නැතුවැතිනේ.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    බොලොඤ්ඤ නෙමෙයි සුදූ බොලෝඥියා..

    ඉතාලියේ ඉන්න සිංහල උන් එක්ක පරිස්සමෙන් පුතා, මට මරු අයියලා සෙට් වෙලා තියනෝ, මෙතන කියන්න බෑ.
    නවතින්න ඕනනම් මුලින් airbnb එකක් සෙට් කරන් පස්සේ තැනක් හොයාගන්න, ඩොකෙක්නම් සල්ලි අවුලක් නැතුවැතිනේ.
    තෑන්ක්ස් කොල්ලො. නිවැරදි කිරීමටයි, උපදේශයටයි දෙකටම තෑන්ක්ස්.

    ඩොකෙක් නෙවේ.