ඉතාලියේ වෙරෝනා නගරයේ කටින පෙරහැර

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    තව ටික කාලෙකින් උදේට හවසට පන්සලේ පිරිත් දාන්න ගත්තම සුද්දො මුන්වත් එලවල දානව
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,077
    4,633
    113
    දැන් ඉන්න උන් හොඳයි. ඉස්සර අඩුකුලේ අල්ට්‍රා ප්‍රෝ මැක්ස්. ඉන්න තැනක් ඇත්නම් ගෝරියක්.
    really?
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,171
    1,469
    113
    Kandy
    Italy gihin wath Europe culture ekata respect karala inna danne nane mun. Me magul karanna gihin thama cultures athara prashna wadi.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,393
    6,535
    113
    මීගමුව පැත්තේ ඔක්කොම ඉන්නෙ ඉතාලියේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,561
    22,255
    113
    Gotland
    කන්ස්ට්‍රක්ෂන් හන්දුරු කෙනෙක් ගෙන්නුවා නං සැයක් හදවගන්න පන්ඩ් එකක් ඕපන් කරලා වැඩේ පටාන් ගන්න තිබ්බා වෙරෝනා මහා සැය වගේ නමකුත් දාල.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙ ගනුන්ට පට්ට අමාරුවක් තියෙන්නේ කටිනෙට
    උන්ට මෝල් වෙනවා ඇති ඔය රෙද්ද දැක්කම
    ෂිරාවට කියන්නෙ කටිනෙ පෙන්නල ටෝක් කරල ගහන්න පුළුවන් .එතරම් මෝල්