මට ඉතාලියේ.. ගූ ගියා..

lilman

Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    අද උදෑසන සන්නද්ධ කොල්ලකරුවන් පිරිසක් ඉතාලියේ Lecce සහ Brindisi අතර මාරගයේ මුදල් ප්‍රවාහනය කරන වැන් රථයක් ඉලක්ක කරගෙන කරන දරුණු ප්‍රහාරයේ දර්ශන..නිකන් film එකක දර්ශණයක් වගේ..😱
    කොල්ලකරුවන් කිහිප දෙනෙකු අල්ලා ගන්න පොලීසියට පුලුවන් උනත් ඉතිරි කොල්ලකරුවන් පිරිස පළා ගිහිල්ලා කියලා තමයි වාර්ථා වෙන්නේ..පළාගිය කොල්ලකරුවන් සොයා ආරක්ෂක අංශ පරීක්ෂණ පවත්වනවා..

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    Battistoli සිකුරිට් එකෙන් තමා සල්ලි අරන් යන්නේ...


    පෝස්තා බැංකුවට සල්ලී අරන් එද්දී අපේ ලංකාවේ එකෙක්ට ඔකුන්ගේ එකෙක් තුවක්කුව ලෝඩ් කරා බයට
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    දැන් ලංකාවේ උනුත් පුරුදු වෙයි ඕවා කරන්න..
     
    • Love
    Reactions: NRTG

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,928
    113
    cash transport කරන සමහර බැග්, කාටිරේජ් වල forcefully open කරන්න හැදුවොත් තීන්ත ඇතුලට ඉහිරිල නෝට්ටු පාට වෙන security mechanism එකක් තියනව.
     
    • Like
    • Wow
    Reactions: Lessar and NRTG

    Username_Required

    Well-known member
  • Jun 11, 2025
    186
    290
    63
    Battistoli සිකුරිට් එකෙන් තමා සල්ලි අරන් යන්නේ...


    පෝස්තා බැංකුවට සල්ලී අරන් එද්දී අපේ ලංකාවේ එකෙක්ට ඔකුන්ගේ එකෙක් තුවක්කුව ලෝඩ් කරා බයට
    ඉස්සර මිනුස්සු කලුවන්ට තමා බය උනෙ හොරු කියල දැන් දැන් බ්‍රවුන් එවුන්ගෙ වැඩ නිසා අපි සවුත්තු වෙන්වා :frown: