ඉතාලියේ සුපර්මාකට් එකක බඩු මිළ

Black-and-white

Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    මේ තියෙන්නේ ඉතාලියේ විශාලතම සුපිරි වෙළදසැල් ජාලාවලින් එකක් නම Esselunga , සම්මානයෙන් භාණ්ඩ මිල වැඩි හැබැයි තත්වයෙන් උසස්.

    ඊට අමතරව එකම නිෂ්පාදනය විවිධ නම් වලින් තියෙනවා වෙනස් මිල අනුව, quality වල වෙනසක් තියෙනවා ඉතින් තමන්ට සරිලන එක තෝර ගන්න පුළුවන් .

    උදා : වතුර , ජාති ගොඩක් තියෙනවා , මිල අඩුම එක සහ උපරිම එක අතර වතුරේ තත්වේ වෙනස් (පිරිසිදු කම නෙවෙයි / රසේ )

    පොත් වගේ දේවල් SUPER MARKET වලින් ගන්න එක නම් තේරුමක් නෑ