ඉතාලියේ chatGPT තහනම් කරයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    එසැණ පුවත්.
    දත්ත වල ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් කියලා තියෙන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,484
    113
    kohe ban karannada ban.chatgpt api tiyena site kiyay tiyenawada.openai site eka block karata tasa site 1000kata wada tiyenawa
     
    • Like
    Reactions: Draco Malfoy

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට නම් මෙ privacy රෙද්දවල් එපා වෙලා තියෙන්නෙ බන් 😅
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    එසැණ පුවත්.
    දත්ත වල ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් කියලා තියෙන්නේ
    data reddak newei bn, mun fire unane ara pope ge edit ekata. ekai me denne shot eka privacy eka pitin dala
    #midjourney ekath trial eka remove kale ekane.

    1680358000040.png


    https://www.forbes.com/sites/mattno...-to-do-with-the-popes-jacket/?sh=5030c90b5028