ඉතාලි ඉන්න සෙට් එක පොඩ්ඩක් එන්නෝ

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,250
    586
    113
    bro pm please


    Ohe work visa hri nattan wena mokak hri Visa type ekak tiyenwda permanant wada krnna puluwan widiye ekak? Citizenship gana neme ahanne
    ------ Post added on Dec 1, 2023 at 12:09 PM
    තියනවා අවුරුදු 2න් දෙකට අලුත් කරන්න ඕනි රැකියා ගිවිසුම පෙන්නලා
     
    • Like
    Reactions: code_infinity

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    ඉතාලි කියන්නේ ආසම රටක්.දැන් නම් හොදටම දුප්පත් වෙලා කියලා කට්ටිය කියනවා. Bump
    එතකොට බංකොලොත් රටවල් ලෝකේ නැද්ද මචන් ???
     
    • Wow
    Reactions: Morbius