ඉතාලි එන්නේ කොහොම ද?
නිතරම හැමොම අහන නිසාත් දවසකට මේ ගැන අහලා එන පොස්ට් නිසාත් ( ඒ වගේ පොස්ට් ඇපෘ නොකරන නිසා ) මෙ ගැන කියන්න හිතුනා.. වැරදි ඇති නම් සමාවෙන්න.
සුසාගේ පොස්ට් එකෙන් පොඩ්ඩක් ඉස්සුවා.

** ඉතාලි එන්න වීසා අරන් දෙන එජෙන්සී නෑ.. හොරැන්ට අහුවෙන්න් එපා එන්න පුලුවන් අය එන්න වරදින්නේ නෑ උත්සාහය වුවමනාව තිබේ නම්

ඉතාලි එන්න ක්‍රම 4යී තියෙන්නෙ..
1. ආන්ඩුවෙන් වීසා දෙද්දී මෙහෙ ඉනන සුදුකම් තියන කෙනෙක් ඇප්ලයි කරලා වීසා ගන්න පුලුවන්..(2010 පස්සේ එහෙම නීතියක් ආවෙත් නෑ ආයේ එන්න කවදාද කියලා දන්නේ නෑ) එහෙම එකක් අයේ එයී කියලා හිතන්න අමාරැයී අලුත් ආන්ඩුව එක්ක.
2.මෙහේ වීසා තියෙන කෙනෙක් බැදලා..විසා අරන්...එකට වැඩිපුර කාලායක් හා ගොඩාක් සොයාබලන නිසා එම්බ්සිය් හරහා එකත් ලේසී නෑ.අනික විශ්වාසවන්ත තමන්ගේ කෙනෙක් හැරෙන්න වෙන කෙනෙක් ඒ දේට කැමති වෙන්නෙත් නෑ..දැනට මේහේ එන්න තියෙන මම දන්න හොදම විදිය..

සාර්තකයී හැබැයී ලේසී නෑ
වුවමනාවෙන දේවල් එක්ක
3.මාස 6 එහෙමත් නැත්තම් අපේ අය කියන්නෙ "වතුකොල"
කියල. - Decreto Flussi Staggionale
මේක ඉතාලි රජයේ අමාත්‍යංශයක් වල අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මඟින් වසරකට වරක් කෝටා එකක් ඉදිරිපත් කිරීම මඟින් පුද්ගලයන් තෝරාගනු ලබයි. එය හුදෙක් අපේ රටට පමණක් නොව රටවල් ගණනාවකට ලැබෙන අවස්ථාවකි.
ඒ සඳහා අයැදුම් කිරීමට ලංකාවේ සිටින කෙනෙකුට සෘජුවම බැරිය. ලංකාවෙන් මෙරටට පැමිණීමට නියමිත කෙනා වෙනුවෙන් මෙරට ඉතාලි ජාතිකයෙක් පෙනීසිටිය යුතුය. මෙය හුදෙක් දැන හැඳුනුම් කම මත සිදු වන දෙයකි ! එම ඉතාලි ජාතිකයා නොකඩවා ඉතාලි රජයට බදු ගෙවන්නෙකු විය යුතුයි. වාර්ෂික ආදායම යම් සීමාවකට යටත්ව රක්ෂණ පහසුකම් ඇති පුද්ගලයෙක් විය යුතුයි.
එම ඉල්ලුම්පත්‍රය පිටු 14 කට වඩා වැඩි වන අතර, අන්තර්ජාලය ඔස්සේ පුරවා යැවිය යුතුයි. මේ සඳහා ආපසු නොගෙනව මුද්දර ගාස්තුවක්ද අයකරනු ලැබේ.
මෙම වීසා බලපත්‍රය ලැබෙන්නේ මාස 9 කට පමණි. මාස 9 කින් පසු රටින් පිටව යාම සාම්ප්‍රදායික ක්‍රමය වන අතර, ඒ අතර තුර ස්ථීර රැකියාවක් ලැබුනහොත් දිගටම රැඳී සිටීමට ද අවස්ථාව හිමිවේ. ( දැන් එකත් ඒ විදියකරගන්න බෑ..)
ඔන්න ඉතිං ඔය අවස්ථාවටඇප්ලිකේෂන් ලක්ෂ ගණනින් ලැබෙනවා. ඉතිං එයාල යම්කිසි යාන්ත්රණයකට අනුව නියැදියක් වශයෙන් අදාල පිරිස තෝරා ගන්නවා
4.නැත්ත වෙන විදියකය ඇවිත් වීසා නැතිව ඉන්න ඔන්න.. විසා නෑ කියන්නෙ ජොබ් නෑ කරදර න් චාටර් වැඩී.. අනික එහෙම එන්නේ කොහොමද කියලා මම දන්නේ නෑ...... ( ටුවරිස් වීසා වගේ ඇවිත් එකත් 100 ඉල්ලුවොත් 99 දැන් රිජෙක්ට් වෙනවා .. ලේසී නෑ) අලුතින් ආව ආන්ඩුව වීසා නැති අයට නීති තඩකරනවා. එහෙම එන අය හිතලා බලලා එන්න.තව ඉස්සරහට මොනා වෙයිද කියන්න බෑ
ගැසට් කලොත් කියන්නම්
https://www.facebook.com/groups/322195277925582/?ref=nf_target&fref=nf