ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට මුහුණ දීමට සූදානමින් සිටිනව.

    ඔවුන්ගෙ මංගල තරගය අගෝස්තු 09 වැනි දින ඔස්ට්‍රියාව සමග පැවැත්වීමට නියමිතව තිබෙනව.

    මෙහි විශේෂත්වය වන්නෙ කණ්ඩායමෙ නායිකාව ඇතුලු 11 දෙනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වීමයි.

    කුමුදු පෙඩ්‍රික් විසින් ඉතාලි කණ්ඩායමට නායකත්වය දෙනු ලබනවා.

    ඉතාලි කාන්තා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් පහතින්..
    1628557842746.png

    Kumudu Peddrick (c)

    Teshani Araliya

    Rashini Aththidi

    Gayathri Batagoda

    Niroshni Diminguwarige

    SewMini Kanankege

    Sadalee Malwatta

    Dilaisha Nanayakkara

    Nipuni Ponnanperumage

    Sarah Sabelli

    Dishani Samarawickrama

    Francesca Vaccarella

    Sharon Withanage
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,478
    166,874
    113
    එකමත් එක රටක
    ඔහොම වෙන රටලින් ආපු උන් ඉද්දි වැඩක් නෑ බන්.
    USA වලත් ක්‍රිකට් ටීම් එකක් හරියට හැදුවොත් මිට්ටෝ තමයි වැඩිපුර ඉන්නේ.
    අන්න අරුන් 3දෙනාගෙන් 2නෙක් යනවලු .. :rofl:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    🏏
    🇮🇹
    මංගල 20/20 තරගයේ ජය ඉතාලියට
    🇮🇹

    -----------
    🇮🇹
    🏏
    🏆️
    🏏
    🇮🇹
    ------------
    අද ඉතාලියේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රියානූ කාණ්ඩායම අතර මංගල 20/20 තරගය අද උදෑසණ ඉතාලියේ රෝමයේදී පැවතිණී..
    පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි austria කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුළු 3 කට ලකුණු රැස්කලේය..
    ඕස්ට්‍රියානූ කණ්ඩායම වෙනුවෙන්
    Andrea mae-Zepeda ලකුණු 33 රැස් කලේය..
    පිළිතුරු ඉණිමට තරග කළ ඉතාලියේ ජාතික පිළ ඕවර 16.2 කදී ,කඩුළු 2ක් දැවී ,ළකුණු 108ක් ලබා, ජයග්‍රහණය කලේය.
    ඉතාලි කණ්ඩායමේ නාය්කා #කුමුදු_ෆෙඩ්‍රීක් නොදැවී පන්දු 48කදී, නොදැවී අගණා ළකුණු 51ක් රැස්කර ඇත..
    හෙට උදේ 9ට දෙවෙණි 20/20 තරගය නැරඹීමට පහත ඇති link එක click කරන්න ..
    https://m.youtube.com/channel/UCECoGyhBor5d9Lqv0zn4YKg

    1628560875188.png
    1628560893993.png
    1628560912995.png

    ------ Post added on Aug 10, 2021 at 7:31 AM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට මුහුණ දීමට සූදානමින් සිටිනව.

    ඔවුන්ගෙ මංගල තරගය අගෝස්තු 09 වැනි දින ඔස්ට්‍රියාව සමග පැවැත්වීමට නියමිතව තිබෙනව.

    මෙහි විශේෂත්වය වන්නෙ කණ්ඩායමෙ නායිකාව ඇතුලු 11 දෙනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වීමයි.

    කුමුදු පෙඩ්‍රික් විසින් ඉතාලි කණ්ඩායමට නායකත්වය දෙනු ලබනවා.

    ඉතාලි කාන්තා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් පහතින්..
    View attachment 138364
    Kumudu Peddrick (c)

    Teshani Araliya

    Rashini Aththidi

    Gayathri Batagoda

    Niroshni Diminguwarige

    SewMini Kanankege

    Sadalee Malwatta

    Dilaisha Nanayakkara

    Nipuni Ponnanperumage

    Sarah Sabelli

    Dishani Samarawickrama

    Francesca Vaccarella

    Sharon Withanage
    අර මචං ෆිල්ම් එකේ වගේ ලංකාවෙන් හොරෙන් ආපු අම්මන්ඩිලා වගේ🤣🤣🤮
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    AMMO මුන්ට ක්‍රිකට් බැහැ , මිට හොඳට අන්දයෝ ගහනවා. මම හිතන්නේ RANKING වල පහලම ඇත්තේ වෙනම CLASS එකක, මුන් ජීවිතේට ක්‍රිකට් දැකලා නැති Austria වලටත් පරදිනවා . India , UK , Aus වගේ teams එකක්ක හිතන්නාත් බැහැ මුන්ට