ඉතාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වරට ජාත්‍යන්තර විස්සයි විස්ස තරගයකට මුහුණ දීමට සූදානමින් සිටිනව.
ඔවුන්ගෙ මංගල තරගය අගෝස්තු 09 වැනි දින ඔස්ට්‍රියාව සමග පැවැත්වීමට නියමිතව තිබෙනව.
මෙහි විශේෂත්වය වන්නෙ කණ්ඩායමෙ නායිකාව ඇතුලු 11 දෙනෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් වීමයි.
කුමුදු පෙඩ්‍රික් විසින් ඉතාලි කණ්ඩායමට නායකත්වය දෙනු ලබනවා.
ඉතාලි කාන්තා කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකාවන් පහතින්..
Kumudu Peddrick (c)
Teshani Araliya
Rashini Aththidi
Gayathri Batagoda
Niroshni Diminguwarige
SewMini Kanankege
Sadalee Malwatta
Dilaisha Nanayakkara
Nipuni Ponnanperumage
Sarah Sabelli
Dishani Samarawickrama
Francesca Vaccarella
Sharon Withanage