ඉතාලි ජාතිකයාගේ Toy ඵක අැතුලේ කොකේන් කිලෝ 10ක්..😱😱🔴

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,247
    113
    දැන් ජාවාරම්කාරයෝ සුද්දො දැම්මල පන්නනවා වගේ, ටුවරිසම් වලට මුවාවෙලා ගේම දෙන්න ලේසි ඇති ලංකාවෙ උන්ගෙ අතේ එවනවට වඩා,
    මේවගේ ලංකාවෙ ඉන්න තෝරු, මෝරු trace වෙන්න ඕන ඉක්මණින්, ලෝකෙ අනික් තැන්වල ඉන්න උන්ව මෙහෙට අල්ලං එන්නත් ඕන
     
    • Like
    Reactions: DiksonAlex

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    දැන් ජාවාරම්කාරයෝ සුද්දො දැම්මල පන්නනවා වගේ, ටුවරිසම් වලට මුවාවෙලා ගේම දෙන්න ලේසි ඇති ලංකාවෙ උන්ගෙ අතේ එවනවට වඩා,
    මේවගේ ලංකාවෙ ඉන්න තෝරු, මෝරු trace වෙන්න ඕන ඉක්මණින්, ලෝකෙ අනික් තැන්වල ඉන්න උන්ව මෙහෙට අල්ලං එන්නත් ඕන

    සුද්දො දාන්නේ Privileged නිසා. ගොබ්බ රටවල Random Searches වලට සෙට් වෙන්නෙ නෑ.

    අනික ඉතාලි පොර සුද්දා සුද්දා කියලා ඌ සුදන කරන්න එපා.

    තෝරු මෝරු අල්ලලා ඊට පස්සෙ Synthetic බඩු වලට ලෑස්ති වෙයන්.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    Arugambe Suddo Wadi Wenawath Ekkama Dan Rata Athulata Drugs Ehema Rata Athulata Ena Eka Suddoma Karanna Patan Aran.
    Dawas gaanakata Kalinuth Suddiyek Ahu Una Katunayaka..
    Asiri-Math-Ratey Suddo Anthimata Lankawa Mathdrawya Paradeesayak Karalai Passa Balanne..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,312
    113
    Narcissistic Sociopath Manipulator
    Arugambe Suddo Wadi Wenawath Ekkama Dan Rata Athulata Drugs Ehema Rata Athulata Ena Eka Suddoma Karanna Patan Aran.
    Dawas gaanakata Kalinuth Suddiyek Ahu Una Katunayaka..
    Asiri-Math-Ratey Suddo Anthimata Lankawa Mathdrawya Paradeesayak Karalai Passa Balanne..

    උඹ අද ඊයේද ඉපදුනේ කොච්චර කල් ඉඳන් මේවා වෙනවද.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    දැන් ජාවාරම්කාරයෝ සුද්දො දැම්මල පන්නනවා වගේ, ටුවරිසම් වලට මුවාවෙලා ගේම දෙන්න ලේසි ඇති ලංකාවෙ උන්ගෙ අතේ එවනවට වඩා,
    මේවගේ ලංකාවෙ ඉන්න තෝරු, මෝරු trace වෙන්න ඕන ඉක්මණින්, ලෝකෙ අනික් තැන්වල ඉන්න උන්ව මෙහෙට අල්ලං එන්නත් ඕන
    Mewa air port luggage belt ekata danna kalin tracker set karala, mewa kohetada yanne kiyala balanna barida... Allaganna puluwanne ban ehema..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඉතාලී ඉදලත් කුඩු විකුනනවා කියන්නෙ බූරුවෙක්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කුඩු වලට සයනයිඩ් මික්ස් කරලා ආයෙත් දුන්නා නම් කුඩ්ඩෝ ටික අතුගාලා දාන්න පුළුවන් එක රැයින්. ක්ලීන් කුඩු ලංකා. ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. :rolleyes2: 😂
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    kohomada ban me powder poddak scanner walata ahuwenne
    මට මතක විඩියට ඔක එක එක දෙවල් වල ඩෙන්සිටි වලට හෙන සෙන්සිටිව්, ඉතින් කුඩු වලට අදාල පාටින් පෙනවා
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,696
    15,048
    113
    Milagiriya
    Arugambe Suddo Wadi Wenawath Ekkama Dan Rata Athulata Drugs Ehema Rata Athulata Ena Eka Suddoma Karanna Patan Aran.
    Dawas gaanakata Kalinuth Suddiyek Ahu Una Katunayaka..
    Asiri-Math-Ratey Suddo Anthimata Lankawa Mathdrawya Paradeesayak Karalai Passa Balanne..
    ලංකාවේ ලොකුම කුඩු බිස්නස් කරන්නේනම් අපේ මුෂ්ලිම් සහෝදරවරු තමයි :yes:
     
    • Haha
    Reactions: kinkon