ඉතාලි මාෆියා ඉවරයි! දැන් ඉදියන් මාෆියා ලොකෙ පුරා!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    සරේ නගරය BC -canada එහි නැතිවූ පාලනය පිළිගෙන ඇත

    නගරාධිපති සහ නගර සභාව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලෙස මහ බැංකුවෙන් ඉල්ලා සිටී

    ඉන්දීය කල්ලි කප්පම් අර්බුදයට මුහුණ දීමට.

    මෙ වගෙම සීන් එකක් යනවාලු ඇමරිකාවෙ ශෙඩ් වල. ඉන්දියන් ඩස්පෙයො ශෙඩ් සල්ලි වලට ගන්න සීන් එකක්! එ කරල ෆෙඩරල් මුදල් ගරන කතාවක්.
    පෙන විදියට මොදියා උගෙ සන්චිත හදල තියෙන්නෙ වෙනත් රටවල් වලින් එන කප්පම් - ජාවාරම් සල්ලි වලින් මිසක් අපනයන වෙලදාමෙන් නම් නෙවෙයී!

    ------ Post added on Jan 28, 2026 at 12:58 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462

    මම ඊයේ සුදු මහත්තුරු ලොකුම එකෙන් පුකේ ඇරගන්නවා කියලා දැම්මා විතරයි. 🤭 🤭
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,574
    8,816
    113
    ඕන මගුලක් එහෙ කරගත්තාවේ, ඕකුන්ව රටෙන් නෙරපුවොත් ලන්කවේ තම නවතින්නේ.. පේනවනේ සංචාරකයෝ විදිහට ඇවිත් කෙලවන විදිහ.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,975
    11,709
    113
    ඉස්සර Mafia Costumes 😎 ☠️

    196151e9540ac7a60dc26c87fc2f841b.jpg
    s-l500.jpg

    දැන් Mafia Costumes 🤡💩

    G5PGyDfbIAAmk5J.jpg

    ------ Post added on Jan 28, 2026 at 1:26 PM
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,800
    9,040
    113
    ulan bator
    ඩස්පයො මෙහෙත් පෙට්‍රල් ෂෙඩ් ගන්නවා මාර විදියට 🤔
    shed walata goverment loan pass wenawa. mun e loan sali indiawata yawanawa. shed eken adayamen naya gewanawa. mokak hari oya wage jawaramak thiyenne

    aye shed eke wadata kiyana indian un import karanawa! awurudden oowa anin karala aluth un genawa. ain wechcha eka e rate wena jobakata danawa.!

    pakiyoth oka karanawalu. london wala mas kadekata 32nnek import karala thibba awurudu 2kakata!
     
    • Wow
    Reactions: NaiRobi

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    හොද වැඩේ කොටි සපෝට් කැනඩාවට. අපි හරිනම් දෙමල මින්ස්සුන්ටත් සපෝට් එකක් දෙන්න ඕන ඊළම කැනඩාවේ හදන්න කියල.
     
    • Like
    Reactions: rajitha_5j

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    shed walata goverment loan pass wenawa. mun e loan sali indiawata yawanawa. shed eken adayamen naya gewanawa. mokak hari oya wage jawaramak thiyenne

    aye shed eke wadata kiyana indian un import karanawa! awurudden oowa anin karala aluth un genawa. ain wechcha eka e rate wena jobakata danawa.!

    pakiyoth oka karanawalu. london wala mas kadekata 32nnek import karala thibba awurudu 2kakata!

    Mehe nan ohoma gennanna lesi na dan danna taramata
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    යුරෝපෙටත් කිරිහොදි පිම්පී තොග පිටින් ගෙන්නන යන්නේ. ඒකට වැඩිය ජර්මනිය ඔස්ට්‍රියාව කැමති නෑ. 🥴

    aussi wala : iwasala idamp ubalai libaral anduwa ewa hadala ganiwi!
    ඒකදමනී සීයගේ ෆෙඩරල් ක්‍රමය ක්‍රියාත්මක කරන්න බැරිවෙයිද? 🥴
    ------ Post added on Jan 28, 2026 at 5:28 PM