ඉතාලි රටේ සිට ලන්කාවට සල්ලි යවන්න

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    ඉතාලි රටේ සිට ලන්කාවට සල්ලි යවන්න

    ඉතාලි රටෙ සේවය කරන එලකිරි යලුවන් උඩව් කරන්න
    …

    …යලුවනේ
    …ඉතාලි රටේ සිට ලන්කාවට සල්ලි යවන්න හොදම් බෑන්කුව මොකද්ද
    ?
    …

    230px-Intesa_Sanpaolo.svg.png

    මෙ බෑන්කුවෙන් සල්ලි යවන්න euro 1000කට කියක් කියල දන්නවද ?:no:
    …
    credit card ekak ගන්න පුලුවන් වෙයිද ?:P
    …
    or

    images


    please help guys

    thankx
    jesu pihitai
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    ai bank walin yawanne salli yawana place walin yawanna rome walanm 5i :yes: credit card nm ekaparata denne ne bank account ekata sallary eka harawanna kalayak yanakota boho wita ganna puluwan . banca dei paschi di siena eke ekaknm thiyanawa bt use kare ne thama:yes:
     
    Last edited:

    kumara9721

    Member
    Jul 30, 2010
    120
    7
    0
    unicredit eken 1000 kata 7-8 wage yanne apitama online yawanna puluwan [seylan, b.o.c,hatton,sampath] ... walata witharai yawanna puluwan
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    unicredit eken 1000 kata 7-8 wage yanne apitama online yawanna puluwan [seylan, b.o.c,hatton,sampath] ... walata witharai yawanna puluwan
    ආ එහෙමද
    …ස්තුති යලුවා
    …
    …කොමර්ශල් බෑරිද
     

    WC121129

    Active member
  • Dec 22, 2012
    916
    114
    43
    සාතන්;15109701 said:
    wire transfer ekak dhaapanko ban.. maha loku gaanak yanawaya..

    mokada ban wire transfer kiyan ne
    podak kiyala diyan kooo,,
    safe da,,,
    :angry: