TFS+++ මුන් මේ plane තියාගෙන ලෝකෙම run කලා කියන්නේ දැන් තියෙන ඒවත් එක්ක බැලුවම
ChamodhK Well-known member May 22, 2022 2,083 2,396 113 22 Jan 19, 2026 #181 TFS+++ මුන් මේ plane තියාගෙන ලෝකෙම run කලා කියන්නේ දැන් තියෙන ඒවත් එක්ක බැලුවම Reactions: Kalegana
helplesser Well-known member Nov 20, 2017 18,241 27,945 113 36 Mirihana alis.alberta.ca Jan 19, 2026 #182 Bam said: මේ සුද්දො මරලා දාන්න පුලුවන් කම තිබිලා තියනවානෙ. කිසිම ආරක්ෂාවක් නතුව ඉදලා තියෙන්නෙ. ඒ පැටන් එක ඇනලයිස් කලා නම් ගේමක් ගහන්න තිබුණා. Click to expand... හුත්තෝ මේ 1945. 1815 ඉදන් අවුරුදු 100ටත් වැඩියි එතකොට පරම්පරා දෙකක් විතර සුද්ද යටතේ ඉදල තියෙන්නේ අය මොන යුද්ධද Reactions: Kalegana and Bam
Bam said: මේ සුද්දො මරලා දාන්න පුලුවන් කම තිබිලා තියනවානෙ. කිසිම ආරක්ෂාවක් නතුව ඉදලා තියෙන්නෙ. ඒ පැටන් එක ඇනලයිස් කලා නම් ගේමක් ගහන්න තිබුණා. Click to expand... හුත්තෝ මේ 1945. 1815 ඉදන් අවුරුදු 100ටත් වැඩියි එතකොට පරම්පරා දෙකක් විතර සුද්ද යටතේ ඉදල තියෙන්නේ අය මොන යුද්ධද
Bam Well-known member Apr 6, 2025 5,014 11 3,562 113 Jan 19, 2026 #183 Kalegana said: ඒ තරම් දරුණු තත්ත්වයක් ලංකවේ තිබ්බේ නෑ නේ ඒ කාලේ. Click to expand... olu bakka said: Lol mun hitanne suddoyi lankawe uniyi nayi wayiren idala kiyala. Click to expand... helplesser said: හුත්තෝ මේ 1945. 1815 ඉදන් අවුරුදු 100ටත් වැඩියි එතකොට පරම්පරා දෙකක් විතර සුද්ද යටතේ ඉදල තියෙන්නේ අය මොන යුද්ධද Click to expand... ඕකනෙ බැරි මොට්ට සිංහලු එක්ක. එහෙම කලා නම් ඉතිං අපිටම කියලා අධිරාජ්‍යයක් හදා ගන්න තිබ්බා. එහෙනම් ඔය නාමල්ලා යටතේ ඉන්න වෙන්නෙ නෑ.
Kalegana said: ඒ තරම් දරුණු තත්ත්වයක් ලංකවේ තිබ්බේ නෑ නේ ඒ කාලේ. Click to expand... olu bakka said: Lol mun hitanne suddoyi lankawe uniyi nayi wayiren idala kiyala. Click to expand... helplesser said: හුත්තෝ මේ 1945. 1815 ඉදන් අවුරුදු 100ටත් වැඩියි එතකොට පරම්පරා දෙකක් විතර සුද්ද යටතේ ඉදල තියෙන්නේ අය මොන යුද්ධද Click to expand... ඕකනෙ බැරි මොට්ට සිංහලු එක්ක. එහෙම කලා නම් ඉතිං අපිටම කියලා අධිරාජ්‍යයක් හදා ගන්න තිබ්බා. එහෙනම් ඔය නාමල්ලා යටතේ ඉන්න වෙන්නෙ නෑ.
bambuwathamai Well-known member Sep 5, 2015 2,735 3,906 113 Jan 19, 2026 #184 Kalegana said: මෙන්න මචන් වර්ෂ 1944-1945 වගේ කාලයේ ලංකාවේ ඉතා සුපිරි සහ විරල color පින්තුර කීපයක්. මම දැකපු ලංකාවේ පැරණිම වර්ණ පින්තුර මේ.. මෙම පින්තුර දෙවන ලෝක යුද්දය වෙනුවෙන් ලංකාවේ ස්තාන ගත කරලා තිබ්බ බ්‍ර්තාන්‍ය රාජකීය හමුදාවේ අයගේ පින්තුර වගයක්. දෙවන ලෝක යුද්දයේ බ්‍ර්තාන්‍යයට ආසියාවේ යුද්දය මෙහෙයවීමේ ඉතාමත්ම වැදගත් ස්තනයක් වුයේ ලංකාව සහ ඉන්දියාවයි. ඒ නිසාම ජපන්නු මහ දුරක් ගෙවාගෙන ලංකාවට ඇවිත් අහසින් බෝම්බත් දැම්ම. ඒ ප්ලේන් වලින් බෝම්බ දාන වීඩියෝ එකකුත් තිබ්බ, හොයාගන්න අමාරුයි එක දැන්.. මේ තමයි මම දැකපු ලංකාවේ පරණම වර්ණ පින්තුර. මේ එළකිරියේ උඹල වෙනුවෙන්මයි දැම්මේ.. නැගෙනහිර ආසියා බලකාගේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා අද්මිරාල් මවුන්ට් බැටන් සාමි සහ නිලදාරීන් පිරිසක් . මහනුවර දී.. ඔහුගැන විස්තර - LINK බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්.. අපේ එකා කළුම කලුයි කියන්නේ අර ටකරම් වල ගාපු කළු පාටටත් වඩා කලුයි... ලස්සන පින්තුරයකට pose කරන රාජකීය හමුදා නිලදාරිනියක් ගල්කිස්සේ මහ හෝටලයේ විවේක සුවය ලබන රාජකීය හමුදා නිලදාරීන්.. ගල්කිස්සේ වෙරළේ විවේක සුවය ලබන බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නිලදාරීන්. බ්‍රිතාන්‍ය රාජකීය හමුදා දුරකථන මෙභෙයවන්නෙක් වෙන ආර්. රිව් මහතා. බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව මහනුවර,,, බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකාය.. බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකා සෙබළුන් දෙදෙනෙක්. Davies and Bamforth බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ සෙබලෙක්.. බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක් අලින්ගෙන් ඇති ප්‍රයෝජන.. පින්තුර ලින්ක්...පොටෝ LINK Click to expand... Wow How beautiful this country was then. Look at dehiwala mount lavinia - today it's an underdeveloped shit hole of a ghetto Reactions: Kalegana
Kalegana said: මෙන්න මචන් වර්ෂ 1944-1945 වගේ කාලයේ ලංකාවේ ඉතා සුපිරි සහ විරල color පින්තුර කීපයක්. මම දැකපු ලංකාවේ පැරණිම වර්ණ පින්තුර මේ.. මෙම පින්තුර දෙවන ලෝක යුද්දය වෙනුවෙන් ලංකාවේ ස්තාන ගත කරලා තිබ්බ බ්‍ර්තාන්‍ය රාජකීය හමුදාවේ අයගේ පින්තුර වගයක්. දෙවන ලෝක යුද්දයේ බ්‍ර්තාන්‍යයට ආසියාවේ යුද්දය මෙහෙයවීමේ ඉතාමත්ම වැදගත් ස්තනයක් වුයේ ලංකාව සහ ඉන්දියාවයි. ඒ නිසාම ජපන්නු මහ දුරක් ගෙවාගෙන ලංකාවට ඇවිත් අහසින් බෝම්බත් දැම්ම. ඒ ප්ලේන් වලින් බෝම්බ දාන වීඩියෝ එකකුත් තිබ්බ, හොයාගන්න අමාරුයි එක දැන්.. මේ තමයි මම දැකපු ලංකාවේ පරණම වර්ණ පින්තුර. මේ එළකිරියේ උඹල වෙනුවෙන්මයි දැම්මේ.. නැගෙනහිර ආසියා බලකාගේ ප‍්‍රධාන අණදෙන නිලධාරියා අද්මිරාල් මවුන්ට් බැටන් සාමි සහ නිලදාරීන් පිරිසක් . මහනුවර දී.. ඔහුගැන විස්තර - LINK බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක්.. අපේ එකා කළුම කලුයි කියන්නේ අර ටකරම් වල ගාපු කළු පාටටත් වඩා කලුයි... ලස්සන පින්තුරයකට pose කරන රාජකීය හමුදා නිලදාරිනියක් ගල්කිස්සේ මහ හෝටලයේ විවේක සුවය ලබන රාජකීය හමුදා නිලදාරීන්.. ගල්කිස්සේ වෙරළේ විවේක සුවය ලබන බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නිලදාරීන්. බ්‍රිතාන්‍ය රාජකීය හමුදා දුරකථන මෙභෙයවන්නෙක් වෙන ආර්. රිව් මහතා. බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව මහනුවර,,, බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකාය.. බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ බලකා සෙබළුන් දෙදෙනෙක්. Davies and Bamforth බ්‍රිතාන්‍ය රාජකීය හමුදා නාවික කමාන්ඩෝ සෙබලෙක්.. බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදා සෙබලියන් පිරිසක් අලින්ගෙන් ඇති ප්‍රයෝජන.. පින්තුර ලින්ක්...පොටෝ LINK Click to expand... Wow How beautiful this country was then. Look at dehiwala mount lavinia - today it's an underdeveloped shit hole of a ghetto