සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,327
    113
    මේවා ඇත්තද නාකි හුචක්කුවට උක දෙන්න ලියපු ජැක්සන් ටයිප් පල් හෑලිද කියල හොයාගන්නෙ කොහොමද බං :baffled:
    මේ මයින්ල ගැන නෙවෙයි නෙ කියන්නෙ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    මේ මයින්ල ගැන නෙවෙයි නෙ කියන්නෙ.
    මේ හොර මයිනලන්ට දුරින්වත් සම්බන්ද වෙන මිනිස්සු නෙවෙයි. මේ තමයි රටේ හිටපු හොද දානපතියන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මේ මයින්ල ගැන නෙවෙයි නෙ කියන්නෙ.
    ලංකාවෙ සමහර චන්ද දායකයො අතරෙ කුල භේදය තාමත් තියනව බන්. අනුරාධපුර පැත්තෙ එහෙම දිසානායකලා අනිත් අයට වඩා වැඩිපුර චන්දෙ ගන්නව. අනිත් පැත්තෙන් ඕනෙ රාජපස්ස කෙනෙක්ට මෝඩ බයියො චන්දෙ දෙනව. රාජපස්ස ශ්‍රී නාමය පවත්වා ගැනීම වැදගත්
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අපිට ඒව බලන්න පුලුවන්ද බන්? කොහෙද තියෙන්නෙ?
    අපෝ බන් ඕව තරම් ජාතික ලේකනාගාර වල, පුස්තකාලවල, තියනව, හොයල බලපන්.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපෝ බන් ඕව තරම් ජාතික ලේකනාගාර වල, පුස්තකාලවල, තියනව, හොයල බලපන්.
    තියන හරිම තැනක් උඹ දන්නෙත් නෑ නේද :D
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    තියන හරිම තැනක් උඹ දන්නෙත් නෑ නේද :D
    පකෝ තොට සිංහල තේරෙන්නේ නැද්ද? ජාතික ලේකනාගාරයට ගිහින් අහපන්. තියනව එකේ ඔය සෑම දෙයක් ගැනම ලිපි ලේකන.
    තොට බබා වගේ එක්කන් ගිහින් පෙන්නනත් ඕනද තියන තැන.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    පකෝ තොට සිංහල තේරෙන්නේ නැද්ද? ජාතික ලේකනාගාරයට ගිහින් අහපන්. තියනව එකේ ඔය සෑම දෙයක් ගැනම ලිපි ලේකන.
    තොට බබා වගේ එක්කන් ගිහින් පෙන්නනත් ඕනද තියන තැන.
    කේන්ති නොගෙන කියපන්කො මොන ජාතික ලේඛනාගාරෙට ගිහින් කොහොමද අහන්න ඕනෙ කියල? සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි ගැන තියන විස්තර දෙන්න කිවුවම දෙනවද? ඔය කියන ලේකනාගාරෙ තියන තැනත් කියපන්කො. උඹ දන්නව ඇතිනෙ :D
     
    • Like
    • Haha
    Reactions: NRTG and libero

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    කේන්ති නොගෙන කියපන්කො මොන ජාතික ලේඛනාගාරෙට ගිහින් කොහොමද අහන්න ඕනෙ කියල? සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි ගැන තියන විස්තර දෙන්න කිවුවම දෙනවද? ඔය කියන ලේකනාගාරෙ තියන තැනත් කියපන්කො. උඹ දන්නව ඇතිනෙ :D
    එහෙම දෙන්නේ නැ යකෝ. උඹට ඒ ලේකන අවශ්‍ය වෙන්නේ මොකටද කියල ඉසෙල්ලා රික්වෙස්ට් එකක් දාන්න ඕන. සාදාරන හේතුවක් නම් විතරයි ඕව බලන්න දෙන්නේ. නැත්නම් අඩුකුලේ කැරියෝ ගියාට ඕව හම්බවෙන්නේ නැ. යුනිවසිටි රිසර්ච් වලටනම් ගොඩක් ලේසියි ඕව ගන්න. මද්‍යවෙදින්ට, ලේකකයෝන්ටත් ලේසියෙන් ඉල්ලුම් කරන්න පුළුවන්. උඹට ඒ අවශ්ය දෙයක් ගැන හෝ පුද්ගලයෙක් ගැන හොයන්න ඕන කියල ඒ නම් සදහන් කරාම ලේකනාගාරය දන්නවා ඒ ය ගැන හෝ දේවල් ගැන සදහන් ලේකන.
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එහෙම දෙන්නේ නැ යකෝ. උඹට ඒ ලේකන අවශ්‍ය වෙන්නේ මොකටද කියල ඉසෙල්ලා රික්වෙස්ට් එකක් දාන්න ඕන. සාදාරන හේතුවක් නම් විතරයි ඕව බලන්න දෙන්නේ. නැත්නම් අඩුකුලේ කැරියෝ ගියාට ඕව හම්බවෙන්නේ නැ. යුනිවසිටි රිසර්ච් වලටනම් ගොඩක් ලේසියි ඕව ගන්න. මද්‍යවෙදින්ට, ලේකකයෝන්ටත් ලේසියෙන් ඉල්ලුම් කරන්න පුළුවන්. උඹට ඒ අවශ්ය දෙයක් ගැන හෝ පුද්ගලයෙක් ගැන හොයන්න ඕන කියල ඒ නම් සදහන් කරාම ලේකනාගාරය දන්නවා ඒ ය ගැන හෝ දේවල් ගැන සදහන් ලේකන.
    ඒ කියන්නෙ මම ගියාට දෙන්නෙ නෑනෙ. උඹ කොහොමද ඕව බැලුවෙ?
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    ඒ කියන්නෙ මම ගියාට දෙන්නෙ නෑනෙ. උඹ කොහොමද ඕව බැලුවෙ?
    මම යුනි ඉන්න කාලේ අපිට project එකක් තිබ්බ ජාතික ලේකනාගාරයේ ලේකන digitalize සතියට 3 පාරක්. සෑහෙන පරණ ලේකන කියවන්න අවස්ථාව ලැබුන එකෙන්. තම ඒ project එක ඉවර නැලු. දැනට අව්රුදු 8 වගේ ඉඳන්.

    කුලේ අඩු උන් ගන්නෙත් නැ ඕක ඇතුලට.
     
    • Like
    Reactions: NRTG

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    Should be correct as​

    සුද්දන්ටත් පුකදුන් බළපිටියේ මහමුදලි​

    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම යුනි ඉන්න කාලේ අපිට project එකක් තිබ්බ ජාතික ලේකනාගාරයේ ලේකන digitalize සතියට 3 පාරක්. සෑහෙන පරණ ලේකන කියවන්න අවස්ථාව ලැබුන එකෙන්. තම ඒ project එක ඉවර නැලු. දැනට අව්රුදු 8 වගේ ඉඳන්.

    කුලේ අඩු උන් ගන්නෙත් නැ ඕක ඇතුලට.
    දැන් උඹ මේ කියන "සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි" ගැන තියන ලේකනේ කියෙව්වද?
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    දැන් උඹ මේ කියන "සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි" ගැන තියන ලේකනේ කියෙව්වද?
    එයාගේ විතරක් නෙවෙයි තවත් ගොඩක් වෙන දේවල් කියවල තියනව. මුන්ගේ ඉඩම් ගැන ලේකන කීපයක්ම කියවල තියනව.

    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එයාගේ විතරක් නෙවෙයි තවත් ගොඩක් වෙන දේවල් කියවල තියනව. මුන්ගේ ඉඩම් ගැන ලේකන කීපයක්ම කියවල තියනව.

    අනිත් ඒවා මට වැඩක් නෑ. මෙහෙම කරමු. උඹ ඔය කියන "සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි" ගැන තියන නිශ්චිත ලේකනේ, උඹ ඔය කියන ජාතික ලේකනාගාරෙට ගිහින් කියෙව්වා, ඒක අවබෝධ කරගත්තා සහ ඒකේ තියන කරුණු උඹ මේ ත්‍රෙඩ් එකේ දාලා තියන කරුණුත් එක්ක 100%ක් සමානයි කියල දිවුරපන්.

    නැත්තං කොහෙදෝවත් ඉන්න පද්දෙක් විස්වාස කරන්න අපිට පුකේ අමාරුවක් නෑනෙ බං :D
     
    • Like
    Reactions: NRTG

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    අනිත් ඒවා මට වැඩක් නෑ. මෙහෙම කරමු. උඹ ඔය කියන "සුද්දන්ටත් අණදුන් බළපිටියේ මහමුදලි" ගැන තියන නිශ්චිත ලේකනේ, උඹ ඔය කියන ජාතික ලේකනාගාරෙට ගිහින් කියෙව්වා, ඒක අවබෝධ කරගත්තා සහ ඒකේ තියන කරුණු උඹ මේ ත්‍රෙඩ් එකේ දාලා තියන කරුණුත් එක්ක 100%ක් සමානයි කියල දිවුරපන්.

    නැත්තං කොහෙදෝවත් ඉන්න පද්දෙක් විස්වාස කරන්න අපිට පුකේ අමාරුවක් නෑනෙ බං :D
    මට එච්චර පුකේ අමාරුවක් නැ හුත්තිගේ පුතෝ.
     
    • Haha
    Reactions: hasithayad and NRTG