ඉතා හදිස්සියි.

antasiri

Active member
  • May 29, 2009
    223
    148
    43
    ඉතා හදිස්සියි.

    ඉවසන්න බැරිම තැන මැකෝට කථා කළා. මැකෝ කියනවා එලකිරියෙ හාදයෙක් මිනිහට කොක්කක් දැම්මළු. මිනිහා බිරින්දත් එක්ක අහවල් කාර්යය පටන් ගත්ත ගමන් තැපැල් චන්ද ප්‍රතිඵල දාන්න ගත්තලු. ගෑනි නැගිට නැගිට ප්‍රථිපල බලන්න යන නිසා මල පැනල මැකෝට කෑගහලා. මැකෝ බලන් ඉන්නවා ඌ වැඩේ ඉවර කරල කෝල් එකක් දෙනකම්. පින්සිද්ද වෙයි ඉක්මනට කෝල් එක දීපන්. මැ කෝ බැනුම් අහනවා යකෝ.
    ප.ලි. ඌට නින්ද ගිහින් නම් කවුරුහරි ඌව හරි ගෑනිව හරි ඇරවලා කෝල් එකක් දෙන්න කියපන්.
     
    Last edited: