ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අ...... මිනිස්සු දන්නව කාටද ඡන්දෙ දෙන්න ඕනෙ කියල..

    මෙන්න මේ ටික ඇරෙන්න අනික් ටික නං 100% ඇත්ත :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අවුරුදු 6 කින්ද කොල්ලො උබ ආයෙ එන්නේ , ඇන්.ජී.ඕ කාරයෝ දැන් උබට ගෙවන් නැතුව ඇති නේද? මක් කොරන්නද ඉතින් , ගිහින් වරෙන්
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0

    :love:
    ඉතින් ආයුබෝවන්,
    එළකිරි සොයුරනි.

    ලංකාවේ සැබෑ දේශපාලනයේ අවසාන දවස අදයි
    කියල මම දැඩිව විශ්වාස කරනවා.

    ජන 26න් පස්සෙ තියෙන්නෙ
    නිර්මාණය කරන ලද ප්‍රතිඵල විතරයි.

    මින් මතු මහින්දට යම් මැතිවරණ ප්‍රතිඵලයක් අවශ්‍යද
    එය එසේම ඉල්ලන ප්‍රතිශතයකින් ලබාදෙන්නට
    මේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන
    මැකෝ සහ කාකි කෝට්කාර රාජ පුරුෂයන්
    ඇතුලු රජවාසල සේවක නඩය
    එදාටත් ඒ ජනතාවටම එරෙහිව ඉදිරිපත් වනු ඇත.

    ඒ පින්වතුන් සිය ආත්මය පාවාදී
    වැර වීරියෙන් තනාගන්නා වූ
    පින්බර අනාගතයට අපි සුබ පතමු.

    අපේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇතැයි සිතුවත්
    කිසියම්වූ අහම්බයකින් හෝ
    තිරිසන් සතුන්ගේ නොව
    මිනිසුන්ගේ දේශපාලන යන්ත්‍රයක් යළි බිහිවුවහොත්
    නැවත එළකිරි තුළින් හමු වෙමු.

    මගේ මත වලට එකඟව
    මා ක්‍රියා කරනවිට
    යම් යම් අයගේ හිත් රිදුණු බව
    මා දන්නා නමුත්
    මා කිසි විටෙකත්
    කිසිවෙකුගේත් හිත රිදවීමට
    හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.

    ඉතින්
    ඔබ සැමට
    දරාගත හැකිතරමේ
    සුභම සුභ අනාගතයක් වේවා.

    :D
    අනිත්‍ය


    මල ගෙවල් වල කතා කරන්න නම් මැක්ස ඩයල් එක තමයි ඔටුල. හෙහෙහේ! එනිවේ... as a civilian in sl, dont consider this as the end. there will be some space to grow.

    i believe that MR will hand over his job to his son when his time is over.

    political situation is one part, we need self development as well. without that, we are just like begging for free stuff, like most of those people at political meetings .

    if you have a stable position,
    chances are less for you to get pissed by those people.
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    athula la danne na lankawe misissu nge hati ...a gollo gewal athulata werla politics karana kattiya.....
     

    Dhamatrix

    Member
    Nov 23, 2008
    1,246
    173
    0
    ghs.google.com
    අපරාදෙ :(
    දැන් කවුද ඉතින් ඉදල හිටල වත් ෆන් එකක් දෙන්නෙ :P
    අනිත්‍ය :lol:
     

    b squad

    Well-known member
  • Jun 20, 2008
    7,144
    424
    83
    36
    God Bless Sri lanka
    24976128175105802116574.jpg

    24976128175189804216574.jpg
     
    • Like
    Reactions: urajdrlk

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඇති යන්තම් මල හෝන්තුව යනවා. එළකිරි එකට පිලිලයක් වෙන උන් යන එකමයි හොඳ.