අ...... මිනිස්සු දන්නව කාටද ඡන්දෙ දෙන්න ඕනෙ කියල..

ඉතින් ආයුබෝවන්,
එළකිරි සොයුරනි.
ලංකාවේ සැබෑ දේශපාලනයේ අවසාන දවස අදයි
කියල මම දැඩිව විශ්වාස කරනවා.
ජන 26න් පස්සෙ තියෙන්නෙ
නිර්මාණය කරන ලද ප්‍රතිඵල විතරයි.
මින් මතු මහින්දට යම් මැතිවරණ ප්‍රතිඵලයක් අවශ්‍යද
එය එසේම ඉල්ලන ප්‍රතිශතයකින් ලබාදෙන්නට
මේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන
මැකෝ සහ කාකි කෝට්කාර රාජ පුරුෂයන්
ඇතුලු රජවාසල සේවක නඩය
එදාටත් ඒ ජනතාවටම එරෙහිව ඉදිරිපත් වනු ඇත.
ඒ පින්වතුන් සිය ආත්මය පාවාදී
වැර වීරියෙන් තනාගන්නා වූ
පින්බර අනාගතයට අපි සුබ පතමු.
අපේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇතැයි සිතුවත්
කිසියම්වූ අහම්බයකින් හෝ
තිරිසන් සතුන්ගේ නොව
මිනිසුන්ගේ දේශපාලන යන්ත්‍රයක් යළි බිහිවුවහොත්
නැවත එළකිරි තුළින් හමු වෙමු.
මගේ මත වලට එකඟව
මා ක්‍රියා කරනවිට
යම් යම් අයගේ හිත් රිදුණු බව
මා දන්නා නමුත්
මා කිසි විටෙකත්
කිසිවෙකුගේත් හිත රිදවීමට
හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.
ඉතින්
ඔබ සැමට
දරාගත හැකිතරමේ
සුභම සුභ අනාගතයක් වේවා.
අනිත්‍ය
hey dude a kiyanne uba aith enne nadda.......ane ban uba wage ekek nathuwa kohomada....plz yanna epa.....api GT kiyala ubawa meke (a)nitya joker karannam
![]()


නටන්න බැරි මිනිහට පොලව ඇදයි ලු...![]()
