ඉතින් ආයුබෝවන්,
එළකිරි සොයුරනි.
ලංකාවේ සැබෑ දේශපාලනයේ අවසාන දවස අදයි
කියල මම දැඩිව විශ්වාස කරනවා.
ජන 26න් පස්සෙ තියෙන්නෙ
නිර්මාණය කරන ලද ප්‍රතිඵල විතරයි.
මින් මතු මහින්දට යම් මැතිවරණ ප්‍රතිඵලයක් අවශ්‍යද
එය එසේම ඉල්ලන ප්‍රතිශතයකින් ලබාදෙන්නට
මේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන
මැකෝ සහ කාකි කෝට්කාර රාජ පුරුෂයන්
ඇතුලු රජවාසල සේවක නඩය
එදාටත් ඒ ජනතාවටම එරෙහිව ඉදිරිපත් වනු ඇත.
ඒ පින්වතුන් සිය ආත්මය පාවාදී
වැර වීරියෙන් තනාගන්නා වූ
පින්බර අනාගතයට අපි සුබ පතමු.
අපේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇතැයි සිතුවත්
කිසියම්වූ අහම්බයකින් හෝ
තිරිසන් සතුන්ගේ නොව
මිනිසුන්ගේ දේශපාලන යන්ත්‍රයක් යළි බිහිවුවහොත්
නැවත එළකිරි තුළින් හමු වෙමු.
මගේ මත වලට එකඟව
මා ක්‍රියා කරනවිට
යම් යම් අයගේ හිත් රිදුණු බව
මා දන්නා නමුත්
මා කිසි විටෙකත්
කිසිවෙකුගේත් හිත රිදවීමට
හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.
ඉතින්
ඔබ සැමට
දරාගත හැකිතරමේ
සුභම සුභ අනාගතයක් වේවා.
අනිත්‍ය

Athula
lankawe nikan zimbabwe wage wela bang
corrupted elections
.මචෝ මේක තාම සිම්බාබ්වේ වගේ වෙලා නෑ.
.එහෙම වෙනවනම් උඹලා ආස ඇති නේද??????


අනේ අපොයි අපේ අතුල මාමා
දැන් ඉතින් බයිට් කරන්නවත් එකෙක් නෑ මේකා ගියහම.![]()
මගේ මත වලට එකඟව
මා ක්‍රියා කරනවිට
යම් යම් අයගේ හිත් රිදුණු බව
මා දන්නා නමුත්
මා කිසි විටෙකත්
කිසිවෙකුගේත් හිත රිදවීමට
හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.
ATHULA UNCLE SF UNCLE TA APATH NA NE![]()



ado sf parliment eke atule
ඉතින් ආයුබෝවන්,
එළකිරි සොයුරනි.
ලංකාවේ සැබෑ දේශපාලනයේ අවසාන දවස අදයි
කියල මම දැඩිව විශ්වාස කරනවා.
ජන 26න් පස්සෙ තියෙන්නෙ
නිර්මාණය කරන ලද ප්‍රතිඵල විතරයි.
මින් මතු මහින්දට යම් මැතිවරණ ප්‍රතිඵලයක් අවශ්‍යද
එය එසේම ඉල්ලන ප්‍රතිශතයකින් ලබාදෙන්නට
මේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන
මැකෝ සහ කාකි කෝට්කාර රාජ පුරුෂයන්
ඇතුලු රජවාසල සේවක නඩය
එදාටත් ඒ ජනතාවටම එරෙහිව ඉදිරිපත් වනු ඇත.
ඒ පින්වතුන් සිය ආත්මය පාවාදී
වැර වීරියෙන් තනාගන්නා වූ
පින්බර අනාගතයට අපි සුබ පතමු.
අපේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇතැයි සිතුවත්
කිසියම්වූ අහම්බයකින් හෝ
තිරිසන් සතුන්ගේ නොව
මිනිසුන්ගේ දේශපාලන යන්ත්‍රයක් යළි බිහිවුවහොත්
නැවත එළකිරි තුළින් හමු වෙමු.
මගේ මත වලට එකඟව
මා ක්‍රියා කරනවිට
යම් යම් අයගේ හිත් රිදුණු බව
මා දන්නා නමුත්
මා කිසි විටෙකත්
කිසිවෙකුගේත් හිත රිදවීමට
හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.
ඉතින්
ඔබ සැමට
දරාගත හැකිතරමේ
සුභම සුභ අනාගතයක් වේවා.
අනිත්‍ය

yes eka sira paw banz lal kantha somawanshalata mokak unada manda dilas penna wath neneJVP බංකොලොත් දේශපාලනයේ අවසාන දවස අදයි.![]()




