ඉතින් ආයුබෝවන්, එළකිරි සොයුරනි.

iNaTuRaL

Member
May 3, 2006
106
4
0
Brazil
SF unath anithyai, umba baba api haawo.. rate inne okkoma muwo :lol: :lol: :lol:
yako umba mama wela mama umba unanam amma palla mama gihin rath wechcha thaara paare kalisama galola gihin indagannawa me as deka palla
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.

:love:
ඉතින් ආයුබෝවන්,
එළකිරි සොයුරනි.

ලංකාවේ සැබෑ දේශපාලනයේ අවසාන දවස අදයි
කියල මම දැඩිව විශ්වාස කරනවා.

ජන 26න් පස්සෙ තියෙන්නෙ
නිර්මාණය කරන ලද ප්‍රතිඵල විතරයි.

මින් මතු මහින්දට යම් මැතිවරණ ප්‍රතිඵලයක් අවශ්‍යද
එය එසේම ඉල්ලන ප්‍රතිශතයකින් ලබාදෙන්නට
මේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන
මැකෝ සහ කාකි කෝට්කාර රාජ පුරුෂයන්
ඇතුලු රජවාසල සේවක නඩය
එදාටත් ඒ ජනතාවටම එරෙහිව ඉදිරිපත් වනු ඇත.

ඒ පින්වතුන් සිය ආත්මය පාවාදී
වැර වීරියෙන් තනාගන්නා වූ
පින්බර අනාගතයට අපි සුබ පතමු.

අපේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇතැයි සිතුවත්
කිසියම්වූ අහම්බයකින් හෝ
තිරිසන් සතුන්ගේ නොව
මිනිසුන්ගේ දේශපාලන යන්ත්‍රයක් යළි බිහිවුවහොත්
නැවත එළකිරි තුළින් හමු වෙමු.

මගේ මත වලට එකඟව
මා ක්‍රියා කරනවිට
යම් යම් අයගේ හිත් රිදුණු බව
මා දන්නා නමුත්
මා කිසි විටෙකත්
කිසිවෙකුගේත් හිත රිදවීමට
හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.

ඉතින්
ඔබ සැමට
දරාගත හැකිතරමේ
සුභම සුභ අනාගතයක් වේවා.

:D
අනිත්‍ය

:lol:

Athula

lankawe nikan zimbabwe wage wela bang

corrupted elections
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :lol:

    Athula

    lankawe nikan zimbabwe wage wela bang

    corrupted elections

    මොකෝ ඕනිද ව්ස්වාශනීය වෙනස ගැන.:P.මචෝ මේක තාම සිම්බාබ්වේ වගේ වෙලා නෑ.:no:.එහෙම වෙනවනම් උඹලා ආස ඇති නේද??????:angry:
    නිකන් මල පන්න ගන් නැතුව හිටපන්..උඹ හරියට මේ රටට ආදරේ එකානේ..අනේ මගේ කට..:angry::angry:
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    අනේ අපොයි අපේ අතුල මාමා:(:(
    දැන් ඉතින් බයිට් කරන්නවත් එකෙක් නෑ මේකා ගියහම.:lol::lol:

    Godak dukai wage
    7.gif
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    මගේ මත වලට එකඟව
    මා ක්‍රියා කරනවිට
    යම් යම් අයගේ හිත් රිදුණු බව
    මා දන්නා නමුත්
    මා කිසි විටෙකත්
    කිසිවෙකුගේත් හිත රිදවීමට
    හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.




    අපෝ අතුල යන්න එපා, අපිට කිසිම හිත් රිදීමක් වුනේ නෑ, ආයි මේ පැත්තෙ ඇවිත් යන්න, රෙශ්මි අක්කවත් මතක්කලා කියන්න
    සුබ අනාගතයක් !!

     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    යනකොට මතක අතුව උඹේ පන්මල්ලයි ලේන්සුවයි අරන් පලයන්.
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    :love:
    ඉතින් ආයුබෝවන්,
    එළකිරි සොයුරනි.

    ලංකාවේ සැබෑ දේශපාලනයේ අවසාන දවස අදයි
    කියල මම දැඩිව විශ්වාස කරනවා.

    ජන 26න් පස්සෙ තියෙන්නෙ
    නිර්මාණය කරන ලද ප්‍රතිඵල විතරයි.

    මින් මතු මහින්දට යම් මැතිවරණ ප්‍රතිඵලයක් අවශ්‍යද
    එය එසේම ඉල්ලන ප්‍රතිශතයකින් ලබාදෙන්නට
    මේ රටේ ජනතාවගෙන් වැටුප් ලබන
    මැකෝ සහ කාකි කෝට්කාර රාජ පුරුෂයන්
    ඇතුලු රජවාසල සේවක නඩය
    එදාටත් ඒ ජනතාවටම එරෙහිව ඉදිරිපත් වනු ඇත.

    ඒ පින්වතුන් සිය ආත්මය පාවාදී
    වැර වීරියෙන් තනාගන්නා වූ
    පින්බර අනාගතයට අපි සුබ පතමු.

    අපේ ජීවිත කාලය තුළ සිදු නොවනු ඇතැයි සිතුවත්
    කිසියම්වූ අහම්බයකින් හෝ
    තිරිසන් සතුන්ගේ නොව
    මිනිසුන්ගේ දේශපාලන යන්ත්‍රයක් යළි බිහිවුවහොත්
    නැවත එළකිරි තුළින් හමු වෙමු.

    මගේ මත වලට එකඟව
    මා ක්‍රියා කරනවිට
    යම් යම් අයගේ හිත් රිදුණු බව
    මා දන්නා නමුත්
    මා කිසි විටෙකත්
    කිසිවෙකුගේත් හිත රිදවීමට
    හිතා මතා උත්සාහ නොකළ බව කියන්න කැමතියි.

    ඉතින්
    ඔබ සැමට
    දරාගත හැකිතරමේ
    සුභම සුභ අනාගතයක් වේවා.

    :D
    අනිත්‍ය



    HEART එකෙන් පටන් ගෙන.... කඳුලු වැස්සක් කඩා වැටෙන SAD TALKZ ටිකක් දීලා....අන්තිමට දත් තිස් දෙක ම පෙන්නලා. හිනා වෙලා තමා....අනිත‍ය කියලා ගිහින් තියෙන්නේ. තව මොකක් හරි......ජිල්මාට් එකක් වෙන්න ඇති අනිවා. :lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    යන්ට එපා අටුල අංකල්.. අංකල් තමයි එළකිරි එකෙ හොදම එකා.. හොදම විහිළුකාරයා...
    අංකල් ගියොත්... අයියෝ... අපි කොහොමද අංකල්ට බැනල කමෙන්ට් එකක් දාල පොඩි පහේ ෆන් එකක් ගන්නෙ :(
    අංකල් දන්නවනේ අංකල්.... කාඩ් කුට්ටමෙත් අංකල් වගේම පොරක් ඉන්නව කියලා... ඉතින් අංකල්, අංකල් ගියොත් ඒ අඩුව පුරවන්නෙ කවුද...?
    අංකල් , එළකිරි එකේ ජෝකර් විදිහට තව චිරාත් කාලයක් ඉන්න කියල මම ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා....!
     
    • Like
    Reactions: llrajitha
    Jan 24, 2009
    3,532
    130
    0
    ආයුබෝවන් කියන්නේ සාමාන්‍යයෙන් අලුතින් දෙයක් පටන් ගන්න කොට, අලුත් දෙයකට මුල පුරනකොට නේ??

    අන්කල් අපිටත් හොරෙන් අලුත් දේසපාලන ගමනක් එලකිරි එකේ යන්න වගේ හදන්නේ:P:P:P:P