ඉතින් එබැවින් නවතීමී(විලාපේ ඉවරයි)

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අඩෝ අර පනස්දාහක් දෙන්නම් කිව්වේ ඩොලර් එක රුපියල් 180 ට විතර තිබ්බ කාලේද?
    අපරාදේ උබට ඒ රුපියල් පනස්දාහ ඒ කාලේ ඩොලර් වලින් ඉල්ලගත්ත නම් උබට මේ වෙද්දී රුපියල් ලක්ෂයක් තියෙනවා.
    එෆෙයාර් එක නවත්තන්න කියලා සල්ලි දෙන්න හදන එකෙක් දැක්කමයි. 🤔
     
    • Haha
    Reactions: Solo Rider

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    පරන ජපන් බයික් එකක් ගත්තොත් නරකද, Bandit/GN250/AX වගෙ නන් සුපිරි, ජීවිතෙට හොද අරමුනක් එනව
    බයික් පදින්න ආසා නෑ restore කරන්න ආසයි
    dan uba mokada karanne? job eka?
    ජපානෙ car drifting team එකක graphic design කරනවා තව එක එක වැඩ කරනවා
    pawule uba vitharaida lamekuta inne?
    ඔව්
    dan ammata kohomada?
    දැන් නම් ඉස්සරට වඩා අමාරුයි වැටුනොත් වැටුනම තමා නැගිටිනවා බොරු
    අරූ 50000 සීන් එක උබට කලින් ගෑනිට කියල උන් දෙන්න සෙට් වෙලා ඕක කරන්න ඇත්තෙ.
    මටත් ඒක සැරටම හිතුනා ඒකයි මම ආයෙ එයාගැන බලන් නැ කියලා හිත හදාගත්තෙ

    අඩෝ අර පනස්දාහක් දෙන්නම් කිව්වේ ඩොලර් එක රුපියල් 180 ට විතර තිබ්බ කාලේද?
    අපරාදේ උබට ඒ රුපියල් පනස්දාහ ඒ කාලේ ඩොලර් වලින් ඉල්ලගත්ත නම් උබට මේ වෙද්දී රුපියල් ලක්ෂයක් තියෙනවා.
    නෑ නෑ 300 වගේ තියන කාලෙ ඌ binance කරන නිසා bitcoin වලින් ගෙවපන් කියන්නත් හදලා ඕනේ නෑ කියලා හිත හදාගත්තා
    එෆෙයාර් එක නවත්තන්න කියලා සල්ලි දෙන්න හදන එකෙක් දැක්කමයි. 🤔
    එයා අවුරුදු හතක්(ස්කෝලෙ කාලෙ ඉදන්) කෙල්ල පස්සෙ ආවලු,හැබැයි මෙච්චර කාලෙකට නම් දන්නතරමින් පස්සෙන් ආවෙ නෑ අඩුම තරමෙ මට කතාකරලාවත් නෑ ඌ.මට නම් හිතෙන්නෙ ඕවා plan කියලා.අනේ මට මොකෝ කියලා මම මගෙ පාඩුවේ ඉන්නවා
    ------ Post added on Oct 3, 2022 at 5:07 PM
     
    • Like
    Reactions: Solo Rider and SK29

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Bump

    තේරෙන්නෙ නෑ බන් ඕව
    කෝමත් ගෑනියෙක්, ආදරයක් කියන්නෙ හෙන ගේමක් දීල, හෙන කට්ටක් කාල, අවුරුද් ගානක් පෙරුම් පුරල ලගා කරගන්න ඕන දෙවල් නෙවෙයි.
    මිනිහෙකුට/ගෑනියෙකුට ඊට වඩා ටාර්ගට් තියෙන්න ඕන

    පරන ජපන් බයික් එකක් ගත්තොත් නරකද, Bandit/GN250/AX වගෙ නන් සුපිරි, ජීවිතෙට හොද අරමුනක් එනව
    ඔක්කොටම කලින් තොගෙ වොල්ටිය හෝදගනිංකො...ඒකෙ හැටි බලපං...😂
    ------ Post added on Oct 3, 2022 at 6:33 PM
     
    • Sad
    Reactions: Solo Rider

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,342
    8,711
    113
    ජපානෙ car drifting team එකක graphic design කරනවා තව එක එක වැඩ කරනවා

    ඔව්

    දැන් නම් ඉස්සරට වඩා අමාරුයි වැටුනොත් වැටුනම තමා නැගිටිනවා බොරු
    ------ Post added on Oct 3, 2022 at 5:07 PM
    uba rata neda inne? ammawa tattawa balaganne kauda?
     
    • Like
    Reactions: Solo Rider