මගේ රත්‍රන් යාලුවනේ - උඹලා මේක දැනන් හිටියද? 🤔🤔

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,667
    75,736
    113
    ලංකාවෙ සමහර හොටෙල් වල strictly no children policy එකක් තියෙනවා. ඒ කියන්නෙ උඹලා ඒකට යනවානම් ලමයි ගෙනියන්න බෑ (එතන ගිහින් ලමයි හදන්න පුලුවන් ඇති).:(:(

    මට එහෙම සෙට් වෙච්ච ටිකක් තමා jetwing saman villas/kurulubedda/lagoon කියන ටික. :(:(

    ඉතින් මින් පස්සෙ ට්‍රිප් එකක් යන්න බුක් කරනකොට ලස්සන විතරක් බලන්න එපා, යන්න ඉන්න කට්ටියටම ඉන්න පුලුවන් තැනක්දත් කියලා බලන්න.:yes::yes:

    අඩු කුලේ පොට් වලට යන කට්ටියට මේක අදාල නෑ හොඳේ 🥴 🥴

    ඉතින් යාලුවනේ තව අලුත් පොස්ටුවක් එක්ක මම ආයි එනකන්, බායි.