ලංකාවෙ සමහර හොටෙල් වල strictly no children policy එකක් තියෙනවා. ඒ කියන්නෙ උඹලා ඒකට යනවානම් ලමයි ගෙනියන්න බෑ (එතන ගිහින් ලමයි හදන්න පුලුවන් ඇති).

මට එහෙම සෙට් වෙච්ච ටිකක් තමා jetwing saman villas/kurulubedda/lagoon කියන ටික.

ඉතින් මින් පස්සෙ ට්‍රිප් එකක් යන්න බුක් කරනකොට ලස්සන විතරක් බලන්න එපා, යන්න ඉන්න කට්ටියටම ඉන්න පුලුවන් තැනක්දත් කියලා බලන්න.

අඩු කුලේ පොට් වලට යන කට්ටියට මේක අදාල නෑ හොඳේ
ඉතින් යාලුවනේ තව අලුත් පොස්ටුවක් එක්ක මම ආයි එනකන්, බායි.