ඉතින් කියන්න

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලැබැදි ඔබේ සෙනෙහෙ පතා..
    මා නොකරපු දෙයක් කොහිද...
    සබද සියළු කියුම් කෙරුම්...
    ඇය අත ගනු නිසා නොවෙද....
    මහද ගයන ගී රාවය....
    ඇය වෙනුවෙන් තවත් නැතිද..
    එසේ නැගෙන විලාපයට..
    පංගුකාර කමක් නැතිද.....

    ලියූ පෙම් පතින් වෑහෙන...
    ආදරයේ සොදුරු කමට...
    කියූ පෙම් වදන් ඉතිරෙන..
    මතකය ගැට ගසා ගෙනෙන....
    වැයූ තාලයේ රිද්මෙට....
    ඇගේ රුව හිතේ ඇදගෙන...
    අනේ වාසනාවන් යැයි...
    කියා මෙමා නැටුවා නොවෙද....

    නිතර ඇසෙන තර්ජනයන්..
    අතරමගට විසි වෙලා......
    සිතට සිතක් පැතුව නිසා...
    ඔබ හින්දා ඉවසලා.....
    ලොවම ගැරහුවත් මම නෑ...
    කවදාවත් පැරදිලා......
    එහෙව් මෙමට ඇයි ඔබ අද...
    වියරු බවක් පෙන්වලා....

    අහින්සකයි හිතපු හිතේ...
    කුරිරු පැතුම් ඉපදිලා...
    වේදනාව සගවාගෙන...
    දුශ්ඨ කමට යට වෙලා....
    සියුමැලි හිත ගල් කරගෙන..
    නොමිනිසුන්ට පවරලා...
    මං එන මාවත අද්දර...
    මරු ගෙනවිත් හිරකලා....

    flower-gun.jpg

     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    mattath patta sinbn ekk una ban mara gemak dila hitha hada gaththhe ikkmantama liyala danwa sinnduwa labunena
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉස්කෝලෙ යන කාලෙ ඉගෙන ගත්තා ගනං වලට..
    ලඝු..
    පොඩි පොතක් පෙරලගෙන..
    සයින්, කොස්, ටෑන්.. :baffled: :baffled:
    :dull:
    ado liyaddi eka balapan ,amta chans ekk awa owa ganna igenaganna mama ekea set uboth wistara kiyannam
     

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63
    අහින්සකයි හිතපු හිතේ...
    කුරිරු පැතුම් ඉපදිලා...
    වේදනාව සගවාගෙන...
    දුශ්ඨ කමට යට වෙලා....