ඉතින් මට අවසරයි

dinesh641

Member
Jul 15, 2008
65
18
0
ඉතින් මට අවසරයි

the_spring_girl_and_the_rised_butterflies1.jpg


සකුණ සත්සර මියෑසි
පාව යන
සමනලුන් සරිසරන විශ්වයේ
සිත් අරනේ ආදරේ පුරෝගෙන
ජීවිතේ ජීවනය තවරන්න
අවසරයි
පන්සලක් වගේ හිත් අසපුවේ
සෙනෙහසේ මල් පුසුම පුදසුනේ
සදාකල් වන්දනා වි වෙන්න
ඉතින් මට අවසරයි.....




http://dineshumagiliya.blogspot.com/