ඉතින් හැඬුවා මදිද..
ඉතින් හැඬුවා මදිද..
ඉකි ගසා මගෙ දුකට...
බොඳ නොකර බොර දියෙන්,
අඩ අඳුරු රඟහලේ,
මුණගැහෙන පෙම් හීන...
ඉවසපන් මං වගෙම,
හිරකරන් කඳුලු කැට..
ඉතින් නුඹ,
හිත මිතුරු,
"හන්තන අහස් කුස"
ඉතින් හැඬුවා මදිද..
ඉකි ගසා මගෙ දුකට...
බොඳ නොකර බොර දියෙන්,
අඩ අඳුරු රඟහලේ,
මුණගැහෙන පෙම් හීන...
ඉවසපන් මං වගෙම,
හිරකරන් කඳුලු කැට..
ඉතින් නුඹ,
හිත මිතුරු,
"හන්තන අහස් කුස"


