ඉතියෝපියානුවො නැවෙන් ගහන හැටි

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතියෝපියාවට තෙල් නැවක්නැවක් ආවම ඩීල් ඒකක් දානවා උබලා ඇවිල්ලා දවස් මෙච්චර දවස් ඉන්න ඔ්න අපි ප්‍රමාද ගාස්තු ගෙවනවා ඒ්කෙන් සීයට ගානක් අපිට ඔ්න කියලා :confused: කොමද ඩීල් ඒක කවුරුත් සතුටින්. කෝටි සීයක් ගහගත්තම මදිද නැවකින් :confused:
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    su4kBvP.gif
     
    • Like
    Reactions: EvelynCarnahan

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    🙁 එහෙමත් කරනවා ද දන්නේ නෑ. මේ වගේ අමාරු වෙලාවකත් වමට ගහනවා කියන්නේ... 😓
     
    • Like
    Reactions: EvelynCarnahan