ඉතියෝපියානු ගුවන් සේවය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    ගුවන් යානා 130 කට අධික සංඛ්‍යාවක් මෙහෙයවන ඉතියෝපියානු ගුවන් සේවය 100% ඉතියෝපියානු රජය සතුවන අතර ලෝකයේ සාර්ථකම ගුවන් සේවයක් ලෙස මේ වන විට පත්ව ඇත. පසුගිය 2022 වසරේ ඩොලර් බිලියන 6 කට අධික ආදායමක් සහ ඩොලර් මිලින 938ක ලාභයක් ඉපයූ තරු හතරේ ගුවන් සමාගමක් ලෙස මේ වන විට මැද පෙරදිග ගුවන් සේවා සමග තරග කර සාර්ථකව ගමනාන්ත 131 ට සේවා ලබා දෙයි. ඉතියෝපියානු රජය මගින් පාලනය වන මෙහි සාර්ථකත්වයේ ප්‍රධානම ලක්ෂණය ලෙස ප්‍රචලිත වී ඇත්තේ ගුවන් යානයකට අවම සේවක සංඛ්‍යාවක් සහ කාර්යක්ෂම පරිපාලනයක් සහිතව එරට රජය ප්‍රතිපත්ති හා නීති මඟින් සියයට සියයක්ම මෙය වාණිජ අරමුණු වෙනුවෙන් භාවිතා කිරීමයි. මේ අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2022 වර්ෂයේදී ලැබූ අලාභය ඩොලර් මිලියන 525 කි.


    374232419_287506824017207_776785914859928688_n.jpg
    375460130_287507050683851_7458262830757595837_n.jpg
    375461291_287507084017181_3807951807683874366_n.jpg
    373662470_287506974017192_5843123591379017958_n.jpg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    United Airlines saves 170,000 gallons of fuel by using lighter paper on inflight magazine

    Once, a long time ago, I believe it was them who installed a mechanical timer on their liquor cabinets to record the cabinet opening/closing times without the knowledge of the staff. One day, an airhostess who thought she heard something ticking in the liquor cabinet, thought it was a bomb and raised the alarm resulting the pilot to make an emergency landing and evacuate the passengers. That costed them much more than the savings on liquor. :ROFLMAO:
     

    Similar threads