ඉතියෝපියාවෙ අනාගතය වෙනස් කරන මහා ජලාශය.

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    ඉතියෝපියාව අන්ත දුගී?? ලංකාවට වඩා ලෝකේ සෑහෙන තැනක් තියනවා ඉතියෝපියාවට බන්.. ඉතියෝපියාව කියන්නේ සෝමාලියාව නෙවෙයි.
    airport 50ක් 60ක් ම තියනවා මම හිතන්නේ. අපේ එකයි නේ බන් :baffled: මුන් olympic ගියාම කොච්චර දිනලද එන්නේ? අපි voice global channel එකේ අපේ එකෙක්ගේ සින්දුවක් දැම්මත් එතන ගහිල්ල නටල එනවා magic වගේ.
    ඔය බන් ඉතියෝපියාව වගේ කියන්නේ සෝමාලියාව වගේ දුප්පත් රටක් හින්දා නෙවෙයි
    ඉස්සර සාගතයක් ඇවිල්ල උන්ට කන්ඩත් නැති වෙලා මිනිස්සු මැරිලා එක හින්දා තමා අපේ මිනිස්සු තාම ඉතියෝපියාව නොදියුණු රටක් කියලා හිතාගෙන ඉන්නේ සොමාලියාව වගේ කියලා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹලා දන්නෙ නැති උනාට ඔය දියුණුවේ පිටි පස්සෙ ඉන්නෙ චීනය..උඹලා වගේ කුහක ටොයි ජෙප්පො ඵහෙ හිටියනම් ඔහොම දියුණුවක් වෙන්නෙ නෑ..අැයි උඹලා හැමදේටම චීනෙට විකුණනෝ කිය කිය කෑ ගහයි..

    බායි...😂😂


    https://en.m.wikipedia.org/wiki/China–Ethiopia_relations




    ඇත්ත. ඒත් මුන් අපේ එවුන් වගේ චීන්නුන්ට ෆුකත් දීල ඉඩම් ටිකත් දීල සල්ලි ටික සාක්කුවෙ දාගත්තෙ නෑ.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඇත්ත. ඒත් මුන් අපේ එවුන් වගේ චීන්නුන්ට ෆුකත් දීල ඉඩම් ටිකත් දීල සල්ලි ටික සාක්කුවෙ දාගත්තෙ නෑ.

    උඹ දෑක්කද උන් දුන්නේ මොනවද? නෑත්තේ මොනවද කියලා? එතකොට චීනේ අපිට විතරද අමාරුවේ දාන්න ලෝන් දීලා තියෙන්නේ..
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City
    ඊජිප්තුවඉ මුනුයි යුද්ධෙකට යන සීන් එකක් වෙන්නෙ ඔකෙන්.
    රනිල් හාමු කිව්වා ඔය ගැන .
     
    • Wow
    Reactions: malakadss

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,316
    1
    13,242
    113
    Gotham City
    PR එක ගන්න බැරිවේද..ඉතියෝපියාවේ :lol:



    2500 කබල් ගාන සිංහලුන්ට හොඳ පාඩම් ...තවම තේරැනේ නෑ ඔහොම යන්:lol:
    ඉතියොපියාවෙ ගාමන්ට් වල නම් ජොබ් වෙකන්සීස් දැක්කා මන් අපෙ එවුන්ව ඉල්ලලා හොඳ පොස්ට්ස් වලට හැබැයි .
     
    • Like
    Reactions: Master malli

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උඹ දෑක්කද උන් දුන්නේ මොනවද? නෑත්තේ මොනවද කියලා? එතකොට චීනේ අපිට විතරද අමාරුවේ දාන්න ලෝන් දීලා තියෙන්නේ..
    චීන්නු ෆුකේ අමාරුවට ලෝන් දෙන්නෙ නෑ තමා. එකම සල්ලි ටික අරන් ඉතියෝපියාවයි ලංකාවයි කරල තියන දේවල් සංසන්දනය කරපන්කො
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    චීන්නු ෆුකේ අමාරුවට ලෝන් දෙන්නෙ නෑ තමා. එකම සල්ලි ටික අරන් ඉතියෝපියාවයි ලංකාවයි කරල තියන දේවල් සංසන්දනය කරපන්කො
    ලන්කාවේ හයි වේ හෑදුවා වාරයක් හෑදුවා ගුවන්තොටුපලක් හෑදුවා කුලුණක් හෑදුවා.. වරාය නගරය හෑදෙනවා.. ඔය ඉතියොපියා ප්‍රොජෙක්ට් එක ගෑන ඒ රටේ විපක්ෂය කියන එක අහලා බලන්න ඕනේ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චීනෙ උදව් නැත්නම් ඔය රටවල් වල මිනිස්සු තාම වතුර බූලි ඔළුව උඩ තියන් වතුර හොයනවා..මෙන්න මේ දුප්පත් රටවල් දියුණු කරන ඵකට තමා අැමරිකාව චයින ඵක්ක ගේම ඉල්ලන්නෙ..අනික තමා චයින දෙන අඩු පොලී ණය.
    චයිනා අඩුපොළියට ණය දෙන්නේ් නෑබන්.... උන්ගේ රේට්ස් ගොඩක් උඩ තියෙන්නේ.... ඒත් කොන්දේසි අඩුයි....... ලෝක බැංකුව වගේ ඒව දාන කොන්දේසි එක්ක රටකට ණයක් අරන් වැඩක් කරන්න බෑ.... ඒකයි ගොඩක් රටවල් චයිනා ළග නවතින්නේ.....
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    පව් බං අරූ..දුවන් අාව දේශපාලන වාසියක් ගන්න.මම හිතන්නෙ මේකේ ගොඩක් උන් ලෝකේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..ඔහේ කොපි පේස්ට් කරනවා විතරයි.චීනෙ උදව් නැත්නම් ඔය රටවල් වල මිනිස්සු තාම වතුර බූලි ඔළුව උඩ තියන් වතුර හොයනවා..මෙන්න මේ දුප්පත් රටවල් දියුණු කරන ඵකට තමා අැමරිකාව චයින ඵක්ක ගේම ඉල්ලන්නෙ..අනික තමා චයින දෙන අඩු පොලී ණය.
    China බඩු වලට ඊළඟට ලොකුම මාර්කට් එක හැද්දෙන්නේ අප්‍රිකාවේ මොක ද නිගාලා පීස්සෝ වගේ බඩු ගන්නේ. අපේ එවුන් වගේ රුපියලට සතෙට ගණන් බලන්නේ නැහැ. 🤩🤩
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    අන්න වැඩේ ආපහු පත්තුවෙන්න වගේ යන්නෙ. අවුරුදු තුනකට පාරක්නෙ පුරවන්නෙ. ඉතින් මේ අවුරුද්දට පුරෝලා ඉවරලු.




    https://sinhala.adaderana.lk/news/186769/නයිල්-නදිය-තුන්කොන්-ගැටුමකට-මුලපුරයි

    රෝ එකේ ඒ දවස්වල දාපු ආටිකල් එකක්

    https://roar.media/sinhala/main/geo...ian-renaissance-dam-and-the-egyptian-conflict

    ඊජිප්තු අස්වාන් වේල්ල ගැන

    https://roar.media/sinhala/main/history/egypt-s-wonder-dam-across-nile-the-aswan

    https://elakiri.com/threads/ග්‍රැන්...-මීළග-අප්‍රිකානු-යුද්ධය.1953957/post-29194160