PR එක ගන්න බැරිවේද..ඉතියෝපියාවේ 
2500 කබල් ගාන සිංහලුන්ට හොඳ පාඩම් ...තවම තේරැනේ නෑ ඔහොම යන්

2500 කබල් ගාන සිංහලුන්ට හොඳ පාඩම් ...තවම තේරැනේ නෑ ඔහොම යන්



ඔය බන් ඉතියෝපියාව වගේ කියන්නේ සෝමාලියාව වගේ දුප්පත් රටක් හින්දා නෙවෙයිඉතියෝපියාව අන්ත දුගී?? ලංකාවට වඩා ලෝකේ සෑහෙන තැනක් තියනවා ඉතියෝපියාවට බන්.. ඉතියෝපියාව කියන්නේ සෝමාලියාව නෙවෙයි.
airport 50ක් 60ක් ම තියනවා මම හිතන්නේ. අපේ එකයි නේ බන්මුන් olympic ගියාම කොච්චර දිනලද එන්නේ? අපි voice global channel එකේ අපේ එකෙක්ගේ සින්දුවක් දැම්මත් එතන ගහිල්ල නටල එනවා magic වගේ.
Yah U2තව දේවල් කියවපන් . එතකොට මොකද වෙන්නෙ කියල තේරෙයි .
උඹලා දන්නෙ නැති උනාට ඔය දියුණුවේ පිටි පස්සෙ ඉන්නෙ චීනය..උඹලා වගේ කුහක ටොයි ජෙප්පො ඵහෙ හිටියනම් ඔහොම දියුණුවක් වෙන්නෙ නෑ..අැයි උඹලා හැමදේටම චීනෙට විකුණනෝ කිය කිය කෑ ගහයි..
බායි...
https://en.m.wikipedia.org/wiki/China–Ethiopia_relations
ඇත්ත. ඒත් මුන් අපේ එවුන් වගේ චීන්නුන්ට ෆුකත් දීල ඉඩම් ටිකත් දීල සල්ලි ටික සාක්කුවෙ දාගත්තෙ නෑ.
ඉතියොපියාවෙ ගාමන්ට් වල නම් ජොබ් වෙකන්සීස් දැක්කා මන් අපෙ එවුන්ව ඉල්ලලා හොඳ පොස්ට්ස් වලට හැබැයි .PR එක ගන්න බැරිවේද..ඉතියෝපියාවේ
2500 කබල් ගාන සිංහලුන්ට හොඳ පාඩම් ...තවම තේරැනේ නෑ ඔහොම යන්![]()
චීන්නු ෆුකේ අමාරුවට ලෝන් දෙන්නෙ නෑ තමා. එකම සල්ලි ටික අරන් ඉතියෝපියාවයි ලංකාවයි කරල තියන දේවල් සංසන්දනය කරපන්කොඋඹ දෑක්කද උන් දුන්නේ මොනවද? නෑත්තේ මොනවද කියලා? එතකොට චීනේ අපිට විතරද අමාරුවේ දාන්න ලෝන් දීලා තියෙන්නේ..
ලන්කාවේ හයි වේ හෑදුවා වාරයක් හෑදුවා ගුවන්තොටුපලක් හෑදුවා කුලුණක් හෑදුවා.. වරාය නගරය හෑදෙනවා.. ඔය ඉතියොපියා ප්රොජෙක්ට් එක ගෑන ඒ රටේ විපක්ෂය කියන එක අහලා බලන්න ඕනේචීන්නු ෆුකේ අමාරුවට ලෝන් දෙන්නෙ නෑ තමා. එකම සල්ලි ටික අරන් ඉතියෝපියාවයි ලංකාවයි කරල තියන දේවල් සංසන්දනය කරපන්කො
චයිනා අඩුපොළියට ණය දෙන්නේ් නෑබන්.... උන්ගේ රේට්ස් ගොඩක් උඩ තියෙන්නේ.... ඒත් කොන්දේසි අඩුයි....... ලෝක බැංකුව වගේ ඒව දාන කොන්දේසි එක්ක රටකට ණයක් අරන් වැඩක් කරන්න බෑ.... ඒකයි ගොඩක් රටවල් චයිනා ළග නවතින්නේ.....චීනෙ උදව් නැත්නම් ඔය රටවල් වල මිනිස්සු තාම වතුර බූලි ඔළුව උඩ තියන් වතුර හොයනවා..මෙන්න මේ දුප්පත් රටවල් දියුණු කරන ඵකට තමා අැමරිකාව චයින ඵක්ක ගේම ඉල්ලන්නෙ..අනික තමා චයින දෙන අඩු පොලී ණය.
China බඩු වලට ඊළඟට ලොකුම මාර්කට් එක හැද්දෙන්නේ අප්රිකාවේ මොක ද නිගාලා පීස්සෝ වගේ බඩු ගන්නේ. අපේ එවුන් වගේ රුපියලට සතෙට ගණන් බලන්නේ නැහැ.පව් බං අරූ..දුවන් අාව දේශපාලන වාසියක් ගන්න.මම හිතන්නෙ මේකේ ගොඩක් උන් ලෝකේ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ..ඔහේ කොපි පේස්ට් කරනවා විතරයි.චීනෙ උදව් නැත්නම් ඔය රටවල් වල මිනිස්සු තාම වතුර බූලි ඔළුව උඩ තියන් වතුර හොයනවා..මෙන්න මේ දුප්පත් රටවල් දියුණු කරන ඵකට තමා අැමරිකාව චයින ඵක්ක ගේම ඉල්ලන්නෙ..අනික තමා චයින දෙන අඩු පොලී ණය.
අන්න වැඩේ ආපහු පත්තුවෙන්න වගේ යන්නෙ. අවුරුදු තුනකට පාරක්නෙ පුරවන්නෙ. ඉතින් මේ අවුරුද්දට පුරෝලා ඉවරලු.
https://sinhala.adaderana.lk/news/186769/නයිල්-නදිය-තුන්කොන්-ගැටුමකට-මුලපුරයි
රෝ එකේ ඒ දවස්වල දාපු ආටිකල් එකක්
https://roar.media/sinhala/main/geo...ian-renaissance-dam-and-the-egyptian-conflict
ඊජිප්තු අස්වාන් වේල්ල ගැන
https://roar.media/sinhala/main/history/egypt-s-wonder-dam-across-nile-the-aswan