ඉතියෝපියාව පැරදූ පාරාදීසයේ ආර්තිකය

rambutan2000

Junior member
  • May 7, 2020
    52
    71
    18
    මහින්දගෙන් සිරාටත් ලොකු අසාධාරණයක් උනා බන්...... පක්ෂෙ පරණම සාමාජිකයෝ විදියට උන්ට නිසි තැන දුන්නේ නෑ... (දැන්නම් හිතෙනව එහෙම කල එක හොදයි කියලත්) ඒ වෙනුවට බැසිල් ල නාමල්ලට නටන්න දුන්න ඕනවට වඩා... තරුණ නායකත්වයකට උඩට එන්න දුන්නේ නෑ.... මහින්දගේ මේ මරි වැඩ හින්ද කෙලවුනේ රටටම.... විධායක බලය උනත් ලැබෙන්න ඕන හරි මිනිහෙකුට කියන එක සිරා මිනිස්සුන්ට ඔප්පු කරල පෙන්නනකොට රටට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.....

    අත්ත මචං ........

    එත් පෘතජ්ජන පුද්ගලයෝ විදියට අපි ඔතන ජනාදිපති වෙලා හිටියත් අපි කරන්නෙත් ඕකම තමයි ..........

    අපේ ලඟම අයට පාර හදන එක ........ එක ලංකාවේ කව්රු ගියත් වෙන එකක් ........... එක තමයි ආසියානු ගතිය ....... සිරාත් කලේ ඒඑක ...

    එකට බැටේ දෙන්න පුළුවන් මිනිස්සුන්ට චන්දෙදි ......... වැඩක් නැති උන්ව කපල දාන එක ...... මහින්ද හොඳයි කියලා, නමල්ල්ලට දීල වැඩක් නෑ .....

    අනෙක මෛත්‍රීට ( මම කියන්නේ මොකා උනත්...) රාජපක්සල හොඳ නැත්නම් අයින්වෙන්න ඕන කලින්ම..... එහෙම නැත්නම් අන්තිම මොහොතේ නෙවෙයි .........

    කවුරු හරි කියනවනම් එහෙම කරානම් මෛත්‍රී අඩි 6ක් වල පල්ලලට යනවා කියලා ....... ඒ කියන්නේ ඌට රටට වඩා උගේ පන ලොකුයි .......

    මචං රටක නායකයෙක් වෙනවා කියන එක හැමෝටම කරන්න බෑ.......... උගේ ප්‍රදාන දේ වෙන්න ඕන රට ........ උගේ ජිවිතේ අංක එකට දාල හරියන්නේ නෑ .......... ( එහෙනම් ඉතින් අපිත් ජනදිපතිවරෙනට ඉල්ලනවනේ :rofl:)

    ඒ මට හිතෙන හැටි ....... :yes:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මහින්දගෙන් සිරාටත් ලොකු අසාධාරණයක් උනා බන්...... පක්ෂෙ පරණම සාමාජිකයෝ විදියට උන්ට නිසි තැන දුන්නේ නෑ... (දැන්නම් හිතෙනව එහෙම කල එක හොදයි කියලත්) ඒ වෙනුවට බැසිල් ල නාමල්ලට නටන්න දුන්න ඕනවට වඩා... තරුණ නායකත්වයකට උඩට එන්න දුන්නේ නෑ.... මහින්දගේ මේ මරි වැඩ හින්ද කෙලවුනේ රටටම.... විධායක බලය උනත් ලැබෙන්න ඕන හරි මිනිහෙකුට කියන එක සිරා මිනිස්සුන්ට ඔප්පු කරල පෙන්නනකොට රටට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි.....

    සිරා ගොන් මෝඩයෙක් නේ බන්, ඌ ජනාදිපති කරේ පබයෙක් වගේ නේ. එක කලින්ම තේරුණ හින්ද වෙන්න ඇති. මහින්ද එහෙම කරේ.
     
    • Like
    Reactions: jayanathek